mobitel,hutch,airtel wage newei.technical ayata access thiyenawa NIC,name thiyenawa nam check karanna puluwan.eka nisane onama wadak email,whatsapp kiyala karaganna puluwan.
meka nam mistake ekk wennathi.
mistake කියන්න බෑ මාව එපා වෙලා කළා ද දන්නේ නැහැ
මම එකෙක් ට විස්තරේ කිව්වා ම ඌ මට line එකේ ඉන්න කියලා කිව්වා. මම විනාඩි 15 බලන් හිටියා එපා වේවි
එතකොට තව එකෙක් Join වෙලා අහනවා මොකක් ද වෙන්න ඕනේ කියලා මම කිව්වා කලින් Agent ට කිව්වා බලන් ඉන්න අතරේ තමා කියලා ඔබ Msg කලේ.
ඊට පස්සේ අය විස්තරේ ඌට මම යැව්වා
Reply නැහැ මම ඇහුවා මේක disconnect කරන්න පුළුවන් ද කියලා
එතකොට කියනවා req latter එකක් එවන්න කියලා මගේ Sign එකෙන් NIC Copy එකත් එක්ක.
මම කිව්වා උඩ Msg එක බලන්න මම එවලා තියෙන්නේ කියලා.
ඔබට එක පෙන්නේ නැද්ද කියලා ඇහුවා. එයා මොකුත් කිව්වේ නෑ
මම කරන්න ඕනේ දේ කියලා අය upload කරා latter එකයි nic copy එකයි.
දැන් මම විනාඩි 5 වගේ බලන් ඉන්නවා Reply නැහැ
අය ඇහුවා Hello මේක කරන්න පුළුවන් ද කියලා.
එතකොට අය කියනවා
එතකොට කියනවා req latter එකක් එවන්න කියලා මගේ Sign එකෙන් NIC Copy එකත් එක්ක
මම අය විස්තරේ ලියලා අර දෙක Upload කළා
ඊට පස්සේ Reply විදියට කිව්වා disconnect කරලා තියෙන්නේ චෙක් කරන්න කියලා. බලනකොට disconnect කරලා තිබුනේ මගේ වැදගත්ම No එක.