Dialog එකේ වැඩ කරන අය ඉන්නවද...උදව්වක්...
මචන් මගෙ තියෙන්නෙ බ්ලාස්ටර්සිම් එකක් ඒකෙ 545 නම්බර් එකෙන් any5 කියල සේවාවක් ඇක්ටිව් වෙලාලු. Stop කියල ටයිප් කරල 545 ට යැව්වම deactivate වෙනවා.ක්ෂනිකවම ආයෙත් ඇක්ටිව් වෙනව. ඩයලොග් එකෙන් ඇහුවාම මේක third party service ක් නිසා ඩිස්කනෙක්ට් කරන්න බැරිලු. කො හොමද බං මේ මගුල අයින් කරගන්නේ. මේක තමයි සයිට් එක. Www.5for5.lk

Last edited: