Dialog එලකිරි එකේ හිගා කයි

MACAVITY

Well-known member
  • Mar 21, 2007
    2,183
    311
    83
    Dialog එලකිරි එකේ හිගා කයි

    Dialog products එලකිරි එකේ promote කරන්න වෙනම set එකක් ඉන්නව

    මෙයාලට පඩි ගෙවන්නෙ කොහෙන්ද කියල මම දන්නෙ නෑ

    මේ ටික බලන්න

    http://www.elakiri.com/forum/showthread.php?t=1381070

    http://www.elakiri.com/forum/showthread.php?t=1381009

    http://www.elakiri.com/forum/showthread.php?t=1381069

    http://www.elakiri.com/forum/showthread.php?t=1380448

    http://www.elakiri.com/forum/showthread.php?t=1380453

    http://www.elakiri.com/forum/showthread.php?t=1380493

    http://www.elakiri.com/forum/showthread.php?p=2271667#post2271667

    http://www.elakiri.com/forum/showthread.php?p=2394611#post2394611

    http://www.elakiri.com/forum/showthread.php?p=2201210#post2201210

    මේ වගේ තව කීපයක්ම තිබ්බ

    මම දන්නෙ නෑ මේ වැඩේ හරිද වැරදිද කියල

    ඒ උනාට අපිව අන්දන එකටනම් අපි කැමති නෑ.
     
    • Like
    Reactions: sandak_nam

    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    මට හිතා ගන්න බං උන් ඔය වගේ හිගන වැඩක් කරයි කියලානම්. මොකද බලාපන් ඔය උඩින්ම තියන ඩයලොග් ඇඩ් එක. මම දන්න විදියට එළකිරි එකේ ඇඩ් එකක් දාන්න අඩුමගානේ මාසෙකට රුපියල් ලක්ෂයකට වැඩි ගානක් අය කරනවා.
     

    MACAVITY

    Well-known member
  • Mar 21, 2007
    2,183
    311
    83
    මට හිතා ගන්න බං උන් ඔය වගේ හිගන වැඩක් කරයි කියලානම්. මොකද බලාපන් ඔය උඩින්ම තියන ඩයලොග් ඇඩ් එක. මම දන්න විදියට එළකිරි එකේ ඇඩ් එකක් දාන්න අඩුමගානේ මාසෙකට රුපියල් ලක්ෂයකට වැඩි ගානක් අය කරනවා.

    මෙහෙමයි මචන්

    ඔය අලුත් concept එක කාගෙ හරි idea එකක් වෙන්න ඇති

    ඒක success කියල පෙන්නන්න ඒ division එකේ උන් ඔය වැඩේ කරනව ඇති
     

    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    මෙහෙමයි මචන්

    ඔය අලුත් concept එක කාගෙ හරි idea එකක් වෙන්න ඇති

    ඒක success කියල පෙන්නන්න ඒ division එකේ උන් ඔය වැඩේ කරනව ඇති

    එකත් වෙන්න පුළුවන්. ඔන්න මම අර ත්‍රෙඩ් දාපු එවුන් දෙන්නේක්වම රතු කරලා දැම්මා :P:P:P:P:P
     
    • Like
    Reactions: MACAVITY

    sandak_nam

    Member
    Jul 22, 2008
    1,030
    189
    0
    මටත් ඕක මීටර් වුනා. අර ටියුෂන් සීන් එකෙන්. ගොන් අලියො වෙන්න ඇති. හිඟන්නො
     
    • Like
    Reactions: MACAVITY

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    අපි මොබිටෙල් 'We care always' :P:P:P
    අනිවා
    sri-lanka-telecom-mobitel.jpg

    ඔය වගේ වැඩ කරන ඒක නම් ගූ 7යි. :growl: