අපේ මාමා ගේ පෝන් ඒකට හැමදාම Lagna කිියලා මැසේජ් ඒනව බං... ඒ්ක මල කරදරයක්... ඒ්ක අැක්ටිව් කරලා තියෙන්නෙත් මාමා දන්නේ නැතිව... ඒන මැසේජ් ඒකක් OK කරලා... මේක අයින් කරගන්න ක්රමයක් ඒහෙම දන්නවාද.... සල්ලිත් දවසට 2.50 ක් කැපෙනවා...
කියන්න අමතක වුනා... ඩයලොග් කස්ටමර් සර්විස් නවත්වලානේ තියෙන්නේ... උඔලා දන්නවාද..
කියන්න අමතක වුනා... ඩයලොග් කස්ටමර් සර්විස් නවත්වලානේ තියෙන්නේ... උඔලා දන්නවාද..
Last edited: