Dialog කෙරුවාවල්..

prasad075

Well-known member
  • Nov 3, 2009
    1,883
    234
    63
    mama 7 years DIALOG use karanne oya wage deyak mama adai ahuwe bn..okun ehema apen ahanne nethuwa owa active karanne na mokak hari uba answer ekak denna athi ekai ohoma package ekak active wela thiyenne ube athin machan.......srilanka's no1 mobile network DIALOG
     

    Cool BreeZ

    Junior member
  • Aug 14, 2013
    300
    12
    18
    Nugegoda
    oya pkege eka mma godk kl idlma use krnwa bn,dn lgkdai idn auto active wenwa.deactive krta wenne na bn.dbb 3/dbb 20 kyla 2kk tiyenwa...MBB kiyla type krala 678 msg ekk dammama balaganna puluwn active wela tiyena pakege monwda kyla.
     

    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    mageth me giya sathiye dawata 20 gane kepena data pack ekak active wela cancel karath kepenwa .ita passe munta call karala kiwwama ethanini complain ekak demma ita passe mage account eke thibuna salli okkomo mun refund karala :lol: calls gaththuwa pawa mama data okkoma use karath ekka ewath refund karala mata e sathuyata rs1000 withara labai :D
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    මොබිටෙල් උනුත් ඔහොමයි එපා වෙනව මැසෙජ් එවන්ව :angry::angry:...... ඔබට කෙනෙකු ලව්...:rofl::oo::baffled:
    1001 ඔන්න මොකක්ද කෙහෙල්මල් නම්බර් එකකට රිප්ලයි කරන්න :growl:කියලා ....මොන:growl::growl::growl::growl:
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    customerගෙන් අහන්නේ නැතුව එහෙම active කරන්නේ නැහැ.. මම සෑහෙන්න කාලයක් තිස්සේ පාවිච්චි කරන්නේ dialog.. ඒත් එහෙම අවුලක් වෙලා නැහැ කවදාවත්.. උඹ customer care call කරලා අහලා බලපන්..
     

    black D

    Junior member
  • Jan 9, 2013
    35
    2
    8
    nugegoda
    matath oka awa. man customer care katha karala ahuwa. un kiyanne thoragattha customerslata vitharai e package eka activate kare kiyala.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මම හච් එකේ එවුන්ට බැන්නා මම ෆෝන් එක ගත්තෙ කෝල් ගන්නයි SMS කරන්නයි නෙට් යන්නයි.
    මට කිසි ආසාවක් නෑ News බලන්න, සිංදු අහන්න වගේ එක එක ලබ්බවල් කරන්න.
    ඒක නිසා වහාම ඔය මගුල් අයින් කරල අනාගතේ ඕව ඇක්ටිවේට් වෙන එකත් නවත්තල දෙන්න කිවුව :angry:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    දැන් නම් call center ඉන්න උනුත් බුල කෙලිනවද මන්ද බන්? මගෙත් 299 monthly rental එක නිකන්ම activate වුනා.. කතාකරල ඇහුවාම කිව්ව එකපාරක් Active කලොත් ආයිත් account එකේ ඒතරම සල්ලි තියෙනකම් deactivate කරනකන්ම activate වෙනව කියල.. අවුලක් නෑ කියල ඉදල night time package එක දාන්න යනකොට තියෙන package එකට ඒක දාගන්න බෑ කියනව. එහෙනම් අහවල් මගුලට ඒ පැකේජ් එක දෙන්නෙ කියල call කරල අහපුවාම උන් කියනව පැය 15න් හදල දෙන්නම් මගේ package එකේ අවුලක් ලු. :growl: දැන් දවස් 6ක් වෙනව. මුන්ට call කරද්දිත් රු2 ගානෙ කැපෙනව. ඊයෙ අහපුවාම කියනව තව පැය 36ක් තියෙනවලු complain එක close වෙන්න. ජාතිය අමතල තිබ්බ. :angry:

    හැබැයි ඉතින් මොනා උනත් call center කතාකරන්න call එක ගන්න පරක්කුව විතරයි queue එකක් නම් නෑ. :D
     

    New Folder

    Member
    Jun 23, 2011
    1,842
    279
    0
    Hell
    offer ekakne ban. 29 wenakan free use karapan. eetapasse wedak neththam deactivate karapan. Airtel ekka balanakota Dialog hodai ban. Airtel ekak use karala balapan dawasakata ena msgs. msg witharak nemei dawasata dethun parak call karanawa ringtone , offers active karaganna kiyala. mama airtel eka deactivate kala epawela.
     

    gihanruchira

    Member
    Jun 21, 2011
    7
    0
    0
    dialog horata salliaya karanawa

    mage internet package ekatath machan hama month ekema rental ekata wada ganak ewanawa.arias natuwa tiyeddit,over use karannet na

    tawa parak mokakda link ekak click karala tiyei kiyala dawasakata rs 30 gane dawas 20 k add wela tiyedi customer care katha karal deactivate karagatte.online bill eka check karana nisa ahu una.