Dialog ඩිකෝඩර් update.

rox2030

Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    ඩයලොග් උන් කියන කියන වෙලාවට ඔවා ඔන් කරන්න අපි ගෙවල් වල නැනෙ බන්.

    දැන් ඔය ඩිකොඩරෙ අද අපි රැට ටිවි බලද්දි අප්ඩෙට් වෙන්නෙ නැද්ද?
     

    wapw

    Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.
    update එකෙන් පස්සෙ channel 20 ක් වැඩිවෙලා. කලින් channel 120 යි. දැන් 140 යි.