Dialog ඩේටා දන්සැල

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,774
    1
    9,582
    113
    colombo
    Vesak.dialog.lk එකට ගිහින් වෙසක් කූඩු වීඩියෝ එක ඉවර වෙනකල් බලන්න එතකොට අහයි ඩේටා ලබා ගැනීමට අවශ්‍යද කියලා "ලබා ගන්න" කියන එක සිලෙක්ට් කරලා එන බොක්ස් එකේ ඔයාගේ ෆෝන් නම්බර් එක ගහන්න ඊට පස්සේ ෆෝන් එකට OTP කෝඩ් එකක් එයි ඒක දෙන්න එතනට 1GB හම්බවෙනවා මේවා ඉතින් සල්ලි කාරයන්ට නෙමෙයි දැම්මෙ හාද! (මතක ඇතිව වීඩියොඉ එක ඉවර වෙනකල් බලහල්ලා විනාඩියයි ගාණක වීඩියෝ එකක් තියෙන්නේ)