Dialog නිසා ලංකාවේම ජංගම දුරකථන අනතුරේ
Source http://www.lankagossipgirl.com/2014/11/sri-lankan-mobile-telecommunication.html
එටිසලාට් ලංකා හි ව්යාපාරික කටයුතු මුළුමනින්ම අත්පත් කර ගැනීමට ඩයලොග් ආසියාටා සමාගම ශ්රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවෙන් අනුමැතිය ඉල්ලීමට කටයුතු සුදානම් කරමින් සිටින බව වාර්තා වේ.
ඩයලොග් හි ප්රධාන විධායක හාන්ස් විජේසුරිය මහතා එක්සත් අරාබි එමීර් රාජ්ය යේ සංචාරයක නිරතවෙමින් අදාල ගනුදෙනුවට පසුගියදා මුලපුරා තිබිනි.
මෙසේ ඩයලොග් ආයතන එම සමාගම ද මිලදී ගතහොත් ලංකාවේ ජංගම දුරකථන කේෂත්රය දැඩි අවදානමකට ලක්විය හැකි බව ආර්ථික විශේෂඥ මතය වේ.
ඒ ජංගම දුරකථන කේෂත්ර යේ ඒකාධිකාරිය ඩයලොග් සතුවන බැවිනි.
මේ වන විට ඩොලර් මිලියන 200 ක පමණ මුදලකට එටිසලාට් ලංකා සමාගම විකුණා දැමීමට අදාල ඩුබායි හිමිකාර පාර්ශව ලංසු ඉදිරිපත් කර ඇති බවද පැවසේ.
මේ වන විට මෙරට ජංගම දුරකතන වෙළෙ පොලේ සියයට 40 ක පංගුවක් ඩයලොග් සතුවද තවත් සියයට 20 ක් එටිසලාට් සතුවත් තිබේ.
මේ ගණුදෙණුව පෙන්වා දෙමින් තවත් කොටසක් හච් හා මොබිටෙල් එක් කිරීමේ වෑයමක නිරතව සිටින බවද වාර්තා වේ.
එයද විශාල අතයට ගිවිසුම්ක් බවට මේවන විට තොරතුරු හෙලිවෙමින් තිබෙන අතර අප ඉදිරියේදි ඒ සම්බන්ධ තතු හෙළි කරන්නෙමු.
සන්ටෙල් සමාගම් හිමිකාරිත්වය පැවරී ඇත්තේද ඩයලොග් ආසියාටා හටය.

Last edited: