Dialog නිසා ලංකාවේම ජංගම දුරකථන අනතුරේ

Dilshankgc

Member
Jan 28, 2013
969
164
0
Dialog නිසා ලංකාවේම ජංගම දුරකථන අනතුරේ

Source http://www.lankagossipgirl.com/2014/11/sri-lankan-mobile-telecommunication.html

එටිසලාට් ලංකා හි ව්‍යාපාරික කටයුතු මුළුමනින්ම අත්පත් කර ගැනීමට ඩයලොග් ආසියාටා සමාගම ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවෙන් අනුමැතිය ඉල්ලීමට කටයුතු සුදානම් කරමින් සිටින බව වාර්තා වේ.

ඩයලොග් හි ප්‍රධාන විධායක හාන්ස් විජේසුරිය මහතා එක්සත් අරාබි එමීර් රාජ්‍ය යේ සංචාරයක නිරතවෙමින් අදාල ගනුදෙනුවට පසුගියදා මුලපුරා තිබිනි.

මෙසේ ඩයලොග් ආයතන එම සමාගම ද මිලදී ගතහොත් ලංකාවේ ජංගම දුරකථන කේෂත්‍රය දැඩි අවදානමකට ලක්විය හැකි බව ආර්ථික විශේෂඥ මතය වේ.

ඒ ජංගම දුරකථන කේෂත්‍ර යේ ඒකාධිකාරිය ඩයලොග් සතුවන බැවිනි.

මේ වන විට ඩොලර් මිලියන 200 ක පමණ මුදලකට එටිසලාට් ලංකා සමාගම විකුණා දැමීමට අදාල ඩුබායි හිමිකාර පාර්ශව ලංසු ඉදිරිපත් කර ඇති බවද පැවසේ.

මේ වන විට මෙරට ජංගම දුරකතන වෙළෙ පොලේ සියයට 40 ක පංගුවක් ඩයලොග් සතුවද තවත් සියයට 20 ක් එටිසලාට් සතුවත් තිබේ.

මේ ගණුදෙණුව පෙන්වා දෙමින් තවත් කොටසක් හච් හා මොබිටෙල් එක් කිරීමේ වෑයමක නිරතව සිටින බවද වාර්තා වේ.

එයද විශාල අතයට ගිවිසුම්ක් බවට මේවන විට තොරතුරු හෙලිවෙමින් තිබෙන අතර අප ඉදිරියේදි ඒ සම්බන්ධ තතු හෙළි කරන්නෙමු.

සන්ටෙල් සමාගම් හිමිකාරිත්වය පැවරී ඇත්තේද ඩයලොග් ආසියාටා හටය.
 
Last edited:

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,096
    3,543
    113
    Inside Your Laptop ;)
    සන්ටෙල් වල හිමිකාරීත්වය නම් ඩයලොග් තමා..... ඒත් ලංකා බෙල් ඩයලොග්ලගේ නෙවේ...... :no:
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,957
    21,186
    113
    koheda ban lankabell dialog wenne
    athe palawena boru
    ayyo salli
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඒකාදි කාරයක් තිබ්බ කියල මිල ඉහල දාන්ඩ බැනෙtrc අවසර නැතුව ඒක හින්ද ඔකෙන් වැඩක් නැ, අනික බෙල් කතාව වැරදියි
     

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    ඒකාදි කාරයක් තිබ්බ කියල මිල ඉහල දාන්ඩ බැනෙtrc අවසර නැතුව ඒක හින්ද ඔකෙන් වැඩක් නැ, අනික බෙල් කතාව වැරදියි
    මිල වැඩි කරන්න නම් බෑ තමයි. ඒත් ඩයලොග් කියන්නේ සල්ලි පෙරේත කොම්පැනියක්.උන් කවදාවත් අඩු කරන්නෙ නම් නෑ. බලපන් එයාටෙල් එනකොට මුන් ඉන්කමින් වලටත් සල්ලි ගත්තා. අද වෙනකොට ඉන්ටනෙට් ඉදන් ඔක්කොම අඩුරන්න පුලුවන් ඒත් මුන් එහෙම කරන්නේ නෑ. අනික් හැම නෙට්වර්ක් එකකම same network sms සත 10.මුන්ගේ අදටත් පස් ගුනයක්.මීට අවුරුදු 4කට විතර කලින් mobile number portability දෙන්න හදද්දි ඩයලොග් තමා කැපිල්ල දැම්මේ.මොකද ඒක ගෙනාව නම් ඩයලොග් උන්ට හොම්බෙන් යන්න වෙන්නේ. මුන් කවදාවත් පාරිබෝගිකයන් හිතන්නේ නෑ.:yes::yes: