උඹට ඔය කියන එක තේරිලා නෑ බං. ඉල්ලලා තියන්නේ මිනිස්සුන්ට තියන ස්ටා පොයින්ට් ටික නෙවෙයි. මිනිස්සුන්ට ගන්න අමතක වෙලා කල් ඉකුත් වෙන ස්ටා පොයින්ට් ටික. මොකද දෙසැම්බර් 31 රෑ 12 ට කලින් ගත්තේ නැත්තං කල් ඉකුත් වෙනවා. එහෙම කල් ඉකුත් උනාම ඒවා කොහොමත් මිනිස්සුන්ට නැති වෙලා ඩයලොග් ආයතනයට හිමි වෙනවා. අන්න එහෙම ඒවා තමයි ඉල්ලලා තියන්නේ. ඔය කියලා තියන විස්තරේ හොදට කියවපං බං.
බුම්ප් මගෙ ඒකේ 50යි තියෙන්නේ ,ඒක බෑනෙ ඩොනේට් කරන්ඩ
bump
ubata puluwan mobitel Hutch or dialog walin money trasfer karannaමම පාව්චිචි කරන්නේ ඩයලොග් බ්‍රෝඩ් බෑන්ඩ් connection 1විතරයි. ඒකට Star point තියනවද? තියනවනම් එක donate කරන්නේ කොහොමද කියලා දන්නා කෙනෙක් කියල දෙන්න.
මම පාව්චිචි කරන්නේ ඩයලොග් බ්‍රෝඩ් බෑන්ඩ් connection 1විතරයි. ඒකට Star point තියනවද? තියනවනම් එක donate කරන්නේ කොහොමද කියලා දන්නා කෙනෙක් කියල දෙන්න.

මම පාව්චිචි කරන්නේ ඩයලොග් බ්‍රෝඩ් බෑන්ඩ් connection 1විතරයි. ඒකට Star point තියනවද? තියනවනම් එක donate කරන්නේ කොහොමද කියලා දන්නා කෙනෙක් කියල දෙන්න.


Sorry Service Is Temporarily Unavailable
මුන් කපටිම නැහැ නේද ?