Dialog පාරිභෝගිකයින්ට

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    බුම්ප් මගෙ ඒකේ 50යි තියෙන්නේ ,ඒක බෑනෙ ඩොනේට් කරන්ඩ :(
    bump
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    උඹට ඔය කියන එක තේරිලා නෑ බං. ඉල්ලලා තියන්නේ මිනිස්සුන්ට තියන ස්ටා පොයින්ට් ටික නෙවෙයි. මිනිස්සුන්ට ගන්න අමතක වෙලා කල් ඉකුත් වෙන ස්ටා පොයින්ට් ටික. මොකද දෙසැම්බර් 31 රෑ 12 ට කලින් ගත්තේ නැත්තං කල් ඉකුත් වෙනවා. එහෙම කල් ඉකුත් උනාම ඒවා කොහොමත් මිනිස්සුන්ට නැති වෙලා ඩයලොග් ආයතනයට හිමි වෙනවා. අන්න එහෙම ඒවා තමයි ඉල්ලලා තියන්නේ. ඔය කියලා තියන විස්තරේ හොදට කියවපං බං.

    යකෝ ඩයලොග් එකේ එක්ස්පයර් වෙන ස්ටා පොයින්ට් ඇති මිලියන ගාණක්. මම නම් මේක කලින් ත්‍රේඩ් එහෙකද කොහෙද දැක්ක ගමන් දෙන්න පුළුවන් උපරිමම ස්ටා පොයින්ට් ටික දීලා දැම්මා. ඩයලොග් උන් මේක උන්ගේ වාසියට කරන දෙයක් මිසක් රෝහල් හදන්න උන්ට උවමනාවක් නෑ. උන්ට ඕන මිනිස්සුන්ගේ ස්ටා පොයින්ට් ටික එක්ස්පයර් කරලා ශේප් වෙන්නයි. ඒකෙනුත් ලාබෙ උන්ට. ඒ නිසා දන්න සේරටම මැසේජ් දාපන් කෝඩ් එක ගහලා කරන්න ඕන ටිකත් දාලා. මැසේජ් එක ඩයලොග් අනික් අයටත් ෆෝවඩ් කරන්න කියලා ගහලා.
     

    unlimit

    Active member
  • Jun 29, 2010
    241
    31
    28
    මම පාව්චිචි කරන්නේ ඩයලොග් බ්‍රෝඩ් බෑන්ඩ් connection 1විතරයි. ඒකට Star point තියනවද? තියනවනම් එක donate කරන්නේ කොහොමද කියලා දන්නා කෙනෙක් කියල දෙන්න.
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    මම පාව්චිචි කරන්නේ ඩයලොග් බ්‍රෝඩ් බෑන්ඩ් connection 1විතරයි. ඒකට Star point තියනවද? තියනවනම් එක donate කරන්නේ කොහොමද කියලා දන්නා කෙනෙක් කියල දෙන්න.
    ubata puluwan mobitel Hutch or dialog walin money trasfer karanna
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    මම පාව්චිචි කරන්නේ ඩයලොග් බ්‍රෝඩ් බෑන්ඩ් connection 1විතරයි. ඒකට Star point තියනවද? තියනවනම් එක donate කරන්නේ කොහොමද කියලා දන්නා කෙනෙක් කියල දෙන්න.


    puluwan #141# dial karala balanda :D
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    මම පාව්චිචි කරන්නේ ඩයලොග් බ්‍රෝඩ් බෑන්ඩ් connection 1විතරයි. ඒකට Star point තියනවද? තියනවනම් එක donate කරන්නේ කොහොමද කියලා දන්නා කෙනෙක් කියල දෙන්න.

    :oo::oo:
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,133
    12,671
    113
    38
    15ක් තිබ්බා ඒක දැම්මා. කලින් 224 තිබ්බා ඒක Unisef එකට Donte කළා. ඕක දන්නවනම් ඕකට එවනවා
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    Sorry Service Is Temporarily Unavailable


    මුන් කපටිම නැහැ නේද ?
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,100
    4,229
    113
    Sri Lanka
    මාත් 53 ක් තිබිල Donate කරා... Dialog පරයො දෙයිද නැද්ද දන්නෙ නෑ. පිනක් කරගෙන හිත පහදවා ගත්ත.. එච්චරයි.. එතනින් එහා හිතන්නෙ නෑ...
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,473
    6,330
    113
    service unavaiable awa goda serayak.... kalakanni hethikare dialog... :angry::angry:

    Try karala karala... anthimedi Donate kara :)
     
    Last edited: