Club vision nam sata gala connect wenawa CS ekata.
ආ එකද දන්නෙ නෑ මටත්
හැම එකාම කියනවා හෙන අමාරුයි Dialog CS එකට ගන්න කියලා
මට නං හැමදාම සුටුස් ගාල ගන්න පුලුවන්, අර වට්සැප් චැට් එකත් Agent කියලා ගහපු ගමන් එකෙක් එනවා
ආකේඩ් වලට ගියත් පෝලිම පන්නලා නම්බර් එක එනවා මං හිතුවෙ නෑ Club vision තියන උන්ට ඔය හැම තැනම ප්රයොරිටි දෙනවා කියලා