Dialog පාවිච්චි කරන ඔයාලට Help එකක්.

wdrdil

Active member
  • Jul 30, 2007
    494
    82
    28
    Government sector එකට Dialog එකෙන් දෙන Monthly Rental 300/- cooperate package එක ගද්දි, අපි දැනට භාවිතා කරන පුද්ගලික Dialog number එක cooperate package එකට හරවා ගන්න බැරිද?

    එක නමකට එක package එකක් විතරක් ගන්න පුළුවන්?
    PM kala
     
    • Like
    Reactions: jeewantha05

    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,180
    1,771
    113
    ela ne, voice-enabled Home Broadband connection ekaka call forwarding karane komda ban

    thank you
     
    ramkhan

    Well-known member
  • Jun 20, 2008
    1,973
    1,114
    113
    Mage HBB Work and Learn Pack postpaid thiyane, eka prepaid ekata maru karagana puluwanda?
     
    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    මම Dialog Dealer කෙනෙක්. :-)

    හැමෝම කියන සහ ඇත්ත කතාවක් තමයි අපිට උවමනාවකදි Dialog එකේ hotline එකට කථා කරන්න බෑ answer කරන් නෑ කියන එක.

    මම එහෙම කියන මගේ customers ලාට උදව් කරන නිසා මට පුලුවන් Elakiri එකේ ඉන්න ඔයාලගෙත් දැනට පාවිචි කරන connection වල ඔයාලට එන ප්‍රශ්න වලින් මට උදව් කරල හදන්න පුලුවන් එව කරල දෙන්න.

    විශේෂයෙන් Dialog TV සහ Fixed Broadband (4G routers) වල ප්‍රශ්න.

    උදා.
    ඔයාගෙ Dialog TV එකට අමතර Channel එකක් active කරගන්න.
    කෑලි පිච්චිලා, කැඩිලා හෝ මීට අමතර මොනව හරි සේවාවක් කරගන්න.

    👉👉👉මෙය හුදෙක්ම මම අතරමැදියෙක් විදියට මට Dialog එකේ තියෙන සම්බන්ධතා (contacts) වලින් ඔයාට උදව්වක් කරනව මිසක් මම මේකෙන් ඔයාලගෙන් මුදල් ඉපැඊමක් කරන්නේ නැත.👈👈👈
    ඉරිදා ඉදන් අපේ AREA එකේ සිග්නල් නෑ බන් 4G BROADBAND එපා වෙලා තියෙන්නේ මගුල INTERNET යන්ඩම බෑ අදට දවස් 3.
     
    • Like
    Reactions: wdrdil

    Sheenmax

    Well-known member
  • Jun 12, 2013
    1,904
    247
    83
    Sirawata Dialog ekata monada wela tiyenne? godak welawata dan speed eka 1Mbps wath enne naha 4G Broadband eke :sorry:
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    Sirawata Dialog ekata monada wela tiyenne? godak welawata dan speed eka 1Mbps wath enne naha 4G Broadband eke :sorry:
    මුකුත් වෙලා නැ බන් ඕනවට වඩා rate අඩු කරපු නිසා
     
    vdlfernando

    Active member
  • May 24, 2009
    337
    149
    43
    relluwa.com
    පහුගිය දවසක වෙච්ච දේකින් ඩයලොග් එපා වුනා..............
    ගත්තා සිම් එකක් පාර අයිනෙ හිටිය ඩීලර් කෙනෙක්ගෙන්.......
    සිම් එක ඇක්ටිව් වුනා සාමාන්‍ය විදියට
    හැබැයි පහුවදා ලයින් එක ඩිස්කනෙක්ට්...
    පස්සෙ බලනකොට සිම් එක රෙජිස්ටර් කරනකොට NIC නම්බර් එක අර මෑන් වැරදියට සබ්මිට් කරලා.
    දීලා තියන NIC Copy එකෙයි සබ්මිට් කරල තියන NIC නම්බර් එකයි වෙනස් කියල තමයි ඩිස්කනෙක්ට් කරල තියෙන්නේ.....
    දැන් ඒක ඇක්ටිව් කරගන්න නම් ලගම තියන outlet එකකට යන්නලු....

    උන්ගෙ වැරදි වලට අපි නටන්න ඕන අන්තිමට.....
    අන්තිමට ඒ සිම් එක එපා කියල දාලා ගහල නිකං හිටියා බම්බු ගහගන්න කියලා.....
     
    wdrdil

    Active member
  • Jul 30, 2007
    494
    82
    28
    ඉරිදා ඉදන් අපේ AREA එකේ සිග්නල් නෑ බන් 4G BROADBAND එපා වෙලා තියෙන්නේ මගුල INTERNET යන්ඩම බෑ අදට දවස් 3.
    4G number eka PM karapan machan.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    4G Home broadband (postpaid) connection එක මට Prepaid connection එකකට හරවගන්න පුලුවන්ද
     
    KMAInteract

    Well-known member
  • May 7, 2010
    323
    600
    93
    මම Dialog Dealer කෙනෙක්. :-)

    හැමෝම කියන සහ ඇත්ත කතාවක් තමයි අපිට උවමනාවකදි Dialog එකේ hotline එකට කථා කරන්න බෑ answer කරන් නෑ කියන එක.

    මම එහෙම කියන මගේ customers ලාට උදව් කරන නිසා මට පුලුවන් Elakiri එකේ ඉන්න ඔයාලගෙත් දැනට පාවිචි කරන connection වල ඔයාලට එන ප්‍රශ්න වලින් මට උදව් කරල හදන්න පුලුවන් එව කරල දෙන්න.

    විශේෂයෙන් Dialog TV සහ Fixed Broadband (4G routers) වල ප්‍රශ්න.

    උදා.
    ඔයාගෙ Dialog TV එකට අමතර Channel එකක් active කරගන්න.
    කෑලි පිච්චිලා, කැඩිලා හෝ මීට අමතර මොනව හරි සේවාවක් කරගන්න.

    👉👉👉මෙය හුදෙක්ම මම අතරමැදියෙක් විදියට මට Dialog එකේ තියෙන සම්බන්ධතා (contacts) වලින් ඔයාට උදව්වක් කරනව මිසක් මම මේකෙන් ඔයාලගෙන් මුදල් ඉපැඊමක් කරන්නේ නැත.👈👈👈
    Machn mata meke nama hoyala dipan puluwannan. Dialog TV eka fixed karanna enakota 'disk' eke 'signal' check karana gadget eke nama?