PM kalaGovernment sector එකට Dialog එකෙන් දෙන Monthly Rental 300/- cooperate package එක ගද්දි, අපි දැනට භාවිතා කරන පුද්ගලික Dialog number එක cooperate package එකට හරවා ගන්න බැරිද?
එක නමකට එක package එකක් විතරක් ගන්න පුළුවන්?
ඉරිදා ඉදන් අපේ AREA එකේ සිග්නල් නෑ බන් 4G BROADBAND එපා වෙලා තියෙන්නේ මගුල INTERNET යන්ඩම බෑ අදට දවස් 3.මම Dialog Dealer කෙනෙක්.
හැමෝම කියන සහ ඇත්ත කතාවක් තමයි අපිට උවමනාවකදි Dialog එකේ hotline එකට කථා කරන්න බෑ answer කරන් නෑ කියන එක.
මම එහෙම කියන මගේ customers ලාට උදව් කරන නිසා මට පුලුවන් Elakiri එකේ ඉන්න ඔයාලගෙත් දැනට පාවිචි කරන connection වල ඔයාලට එන ප්‍රශ්න වලින් මට උදව් කරල හදන්න පුලුවන් එව කරල දෙන්න.
විශේෂයෙන් Dialog TV සහ Fixed Broadband (4G routers) වල ප්‍රශ්න.
උදා.
ඔයාගෙ Dialog TV එකට අමතර Channel එකක් active කරගන්න.
කෑලි පිච්චිලා, කැඩිලා හෝ මීට අමතර මොනව හරි සේවාවක් කරගන්න.
මෙය හුදෙක්ම මම අතරමැදියෙක් විදියට මට Dialog එකේ තියෙන සම්බන්ධතා (contacts) වලින් ඔයාට උදව්වක් කරනව මිසක් මම මේකෙන් ඔයාලගෙන් මුදල් ඉපැඊමක් කරන්නේ නැත.
![]()
මුකුත් වෙලා නැ බන් ඕනවට වඩා rate අඩු කරපු නිසාSirawata Dialog ekata monada wela tiyenne? godak welawata dan speed eka 1Mbps wath enne naha 4G Broadband eke![]()
4G number eka PM karapan machan.ඉරිදා ඉදන් අපේ AREA එකේ සිග්නල් නෑ බන් 4G BROADBAND එපා වෙලා තියෙන්නේ මගුල INTERNET යන්ඩම බෑ අදට දවස් 3.
Machn mata meke nama hoyala dipan puluwannan. Dialog TV eka fixed karanna enakota 'disk' eke 'signal' check karana gadget eke nama?මම Dialog Dealer කෙනෙක්.
හැමෝම කියන සහ ඇත්ත කතාවක් තමයි අපිට උවමනාවකදි Dialog එකේ hotline එකට කථා කරන්න බෑ answer කරන් නෑ කියන එක.
මම එහෙම කියන මගේ customers ලාට උදව් කරන නිසා මට පුලුවන් Elakiri එකේ ඉන්න ඔයාලගෙත් දැනට පාවිචි කරන connection වල ඔයාලට එන ප්‍රශ්න වලින් මට උදව් කරල හදන්න පුලුවන් එව කරල දෙන්න.
විශේෂයෙන් Dialog TV සහ Fixed Broadband (4G routers) වල ප්‍රශ්න.
උදා.
ඔයාගෙ Dialog TV එකට අමතර Channel එකක් active කරගන්න.
කෑලි පිච්චිලා, කැඩිලා හෝ මීට අමතර මොනව හරි සේවාවක් කරගන්න.
මෙය හුදෙක්ම මම අතරමැදියෙක් විදියට මට Dialog එකේ තියෙන සම්බන්ධතා (contacts) වලින් ඔයාට උදව්වක් කරනව මිසක් මම මේකෙන් ඔයාලගෙන් මුදල් ඉපැඊමක් කරන්නේ නැත.
![]()
satfinderMachn mata meke nama hoyala dipan puluwannan. Dialog TV eka fixed karanna enakota 'disk' eke 'signal' check karana gadget eke nama?