dialog බිල් ගෙවන එක වැඩ නෑ නේද?

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    dialog බිල් ගෙවන එක වැඩ නෑ නේද?

    dialog බිල් ගෙවන එක වැඩ නෑ නේද? සිඩී එම් ඒ නම්බරයක බිලක් ගෙවන්න හැදුවා වැඩ කරන්නේ නෑ
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    hariyanne nedda machn meka?
    වෙලාවකට වැඩ කරනවා.. වෙලාවකට නැ. enstage කියන පය්මෙන්ට් processor එක අවුල් බන්.. මම උන්ට කම්ප්ලේන් එකකුත් දැම්මා, වෙන එකක් දාන්න කියලා ඔය ඉන්දියන් මගුල නැතුව..
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ආහ්.. මේක මේ dialog site එකෙ අවුලක්. මම හිතුව වෙනදා වගේ පේමන්ට් ප්‍රොසෙසර් එකේ කියලා.. එහෙනම් ඉතින් ෆුඩ් සිටියකින් ගෙවන්න තමා වෙන්නේ..
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ආහ්.. මේක මේ dialog site එකෙ අවුලක්. මම හිතුව වෙනදා වගේ පේමන්ට් ප්‍රොසෙසර් එකේ කියලා.. එහෙනම් ඉතින් ෆුඩ් සිටියකින් ගෙවන්න තමා වෙන්නේ..

    :eek:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    සමහරදාට මම බිල් රිලොඩ් දාපුවහම එන්න ගොඩක් වෙලා යනවා, කස්ටමර් කෙයාර් කතා කලාම උන් බලලා තමා දාන්නේ, වෙලවකට පෙමන්ට් එක කරලා ඉවර උනාම ආපහු ඩයලොග් සයිට් එකට එන්නේ නැ, ඔය වගේ කේස් නිසා මම ලොකු ගනන් ගෙවන්නෙ නැ, 50ක් 100ක් හදිස්සියට දැම්මොත් මිසක්..
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    සමහරදාට මම බිල් රිලොඩ් දාපුවහම එන්න ගොඩක් වෙලා යනවා, කස්ටමර් කෙයාර් කතා කලාම උන් බලලා තමා දාන්නේ, වෙලවකට පෙමන්ට් එක කරලා ඉවර උනාම ආපහු ඩයලොග් සයිට් එකට එන්නේ නැ, ඔය වගේ කේස් නිසා මම ලොකු ගනන් ගෙවන්නෙ නැ, 50ක් 100ක් හදිස්සියට දැම්මොත් මිසක්..

    matath hadissiyata bn :oo: