වෙලාවකට වැඩ කරනවා.. වෙලාවකට නැ. enstage කියන පය්මෙන්ට් processor එක අවුල් බන්.. මම උන්ට කම්ප්ලේන් එකකුත් දැම්මා, වෙන එකක් දාන්න කියලා ඔය ඉන්දියන් මගුල නැතුව..hariyanne nedda machn meka?
Ubata online banking tiyenawanam denata eken gewahan
CDMA gewanna bane bn? hnb online thiyanawa
ehemath ekakda, Sampath eke nam puluwan. Mokaada ena error eka dialog site eke
ආහ්.. මේක මේ dialog site එකෙ අවුලක්. මම හිතුව වෙනදා වගේ පේමන්ට් ප්‍රොසෙසර් එකේ කියලා.. එහෙනම් ඉතින් ෆුඩ් සිටියකින් ගෙවන්න තමා වෙන්නේ..

සමහරදාට මම බිල් රිලොඩ් දාපුවහම එන්න ගොඩක් වෙලා යනවා, කස්ටමර් කෙයාර් කතා කලාම උන් බලලා තමා දාන්නේ, වෙලවකට පෙමන්ට් එක කරලා ඉවර උනාම ආපහු ඩයලොග් සයිට් එකට එන්නේ නැ, ඔය වගේ කේස් නිසා මම ලොකු ගනන් ගෙවන්නෙ නැ, 50ක් 100ක් හදිස්සියට දැම්මොත් මිසක්..