DIALOG බෝනස් ඩෙටා හම්බුනා!! ඩබල්!!

fahrenheit

Member
Mar 13, 2012
281
19
0
DIALOG බෝනස් ඩෙටා හම්බුනා!! ඩබල්!!

කරන්න තියෙන්නේ මෙච්චරයි!

1. තියෙන ටෝටල් ඇරියස් ටික පේ කරන්න.

2. කරලා dialog එකට කියන්න , මෙහෙම පේ කරා, ලැබෙන්න තියෙන බෝනස් ඩෙටා මට දෙන්න කියල.

3. dialog customer service එක ඔයාගේ number එක ලියා ගෙන service ticket එකක් open කරයි.

4. දවස් 4-5ක් යයි ඔයාගේ account එකේ bonus එක පෙන්නන්න.


Ex:
Anytime Data : 99

Night Time Data: 99

Anytime Bonus Data : 99

මේක මාසයක් වැලිඩ්, මගේ ලබන මාසේ (Jan) 8 වෙනකන් වැලිඩ්.
 

fahrenheit

Member
Mar 13, 2012
281
19
0
mey para auto hambavenne na machan.

arrears okkoma pay karala dialog ekata request ekak danna one.

naththan no bonus
 

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    ඇරියස් සේරම ගෙවන්න කියලවත් කෝල් කරන්න කියලාවත් මගුලක් නෑ, මගේ ක්‍රෙඩිට් ලිමිට් එකට ඔන්න මෙන්න තියෙන්නෙ
    අද උදේ බෝනස් ඩේට කියලා පැකේජ් එකේ තියන ගානම ඩේට ඇවිත් තියනවා
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    Bill eka gewwa.. dawas 5 ta passe auto awa


    data.jpg
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    bill eka pay karala package eka update kara 130GB walata dan, ada ra 12ta reset wenne.

    130GB free hambunoth goda :P
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    bill eka pay karala package eka update kara 130GB walata dan, ada ra 12ta reset wenne.

    130GB free hambunoth goda :P

    ‍මොන පිස්සුද :angry:ඩයලොග් එකේ එවුන් දණ්ඩියෙක් වගේ ලිස්සලා උඔට පරණ පැකේජ් එකේ ගාන ඩබල් කරයි:yes: