Dialog මහා ව0චාවට ඔබත් හසුවුවද?

chameeracool

Well-known member
  • Nov 1, 2014
    787
    452
    63
    Homagama
    Dialog මහා ව0චාවට ඔබත් හසුවුවද?

    Name:
    Number: 678
    Content:
    Rs100/- Mobile Broadband time based package is successfully reactivated. 300 minutes browsing time valid for 5 days. Rs.1/- +taxes per extra MB used.
    Time: 6/3/2016 10:31:01 AM


    මේකේ speed එක කොච්චර ද? දන්නේ නෑ දෙන්නේ.......

    package 1 active කරලා පැය බාගයක් ගියේ නෑ speed එක 400kbps මෙච්චරයි
    මෙන්න ඊට පස්සේ ආපු මැසේජ් එක
    You have reached the Speed Check Limit of your prepaid Mobile Broadband package. To extend the speed check limit, type KBB<space>package rental & send to 678.
    මේ තක්කඩියො කාවද රවට්ටන්නේ
    customers careඑකට කතා කරා, උන් කියපු හැමදේමත් කලා... ඊට පස්සේ උන් කියනවා මට කරන්න පුලුවන් ටික කරා complane එකක් දාන්නම් කියලා තිබ්බා..
    කියපු හැමදේම කරලා තමයි එලකිරි එකට දාන්න ඕනේ කියලා හිතුනේ...
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,949
    54,520
    113
    Colombo
    මෙන්න බලපන් :angry:

    DJizyBG.png

     

    chameeracool

    Well-known member
  • Nov 1, 2014
    787
    452
    63
    Homagama
    වහලා ගහනවා කියන්නේ ඔකට පැකේජ් package එක activeකරහම ඔහොම මගුලක් එන්නේ නෑනේ කියලා...
     

    chameeracool

    Well-known member
  • Nov 1, 2014
    787
    452
    63
    Homagama
    mama hamadama kbb50 package 1 active karanne ada gedara nisa thamai 100 active kare mama hithanne customers care ewn danneth nadda koheda
     

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    දෙයක් ගන්න කලින් හොයල බලල ගනින්. නැත්තන් ඊට පස්සේ නිකන් බොරුවට කෑගහනව :rolleyes::rolleyes:
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,135
    12,672
    113
    38
    oka Limite karanawa 500Mb panata pasa , Hutch daa ganin ek Rs 95 5 hours Unlimited denawa. (ma dawas wala dobble hour hambena nisa paya 10k Unlimited hambenawa free speed eka Mbps 3 wage enawa )
     
    Last edited: