mama nam hithannema apita thani 'national fiber grid' ekak hadanna thibbe, slt, dialog, hutch unta e grid eken aran customer ta denna thibba ehenam.
dan slt, dialog wena wenama fiber grid dekak thiyena nisa cost eka high. package prices adu karanna puluwan range ekak adu wenawa.
dan slt, dialog wena wenama fiber grid dekak thiyena nisa cost eka high. package prices adu karanna puluwan range ekak adu wenawa & ROI ekata patta kaalayak yanawa
SLT කනුව ළඟ (සෙන්ටිමීටර් 10 ක් දුරින් ) Dialog එකේ උන්ගේ කනුව , පොඩි entrance තියෙන ඉඩම් කඩ වල entrance block කණු නිසා , තව සෙට් එකක් fiber දෙන්න ගත්තොත් උනුත් කනුවත් ගෙනත් ඔබනවා එතනම ,

Dialog Fibre’s speed-based unlimited packages are subject to Fair Usage Policy. The packages are as follows :
- 50 Mbps Unlimited – 500GB maximum monthly usage limit at which point speed will be throttled to 5 Mbps.
- 100 Mbps Unlimited – 1000GB maximum monthly usage limit at which point speed will be throttled to 5 Mbps.
- 200 Mbps Unlimited – 2000GB maximum monthly usage limit at which point speed will be throttled to 5 Mbps.
වේසාවෝ තාම හැදිලා නෑ. Same shit but a different asshole.
india / bangladash /thaliland / pilipeen wala wire balapam! same goes to some south american!හැම එකාම වයර් අදින්න අරන් කොයි වෙලාවෙ හරි පාරෙ යද්දි මකුලු දැලේ වගේ පැටලෙනවා![]()
හැම හුත්තටම පාරට බහින උඹලගේ පකේ සමිති එක්ක පුළුවන් ඕව කරන්න. උන්ගේ කම්පැනි එකෙන් උන්ට බලයක් නැති ඒ කම්පැණි එකේම subsidiary එකකට asset transfer කළත් නාහෙන් අඬන උන් කරයි ප*ක්හරියට හරි. මෙහේ වගේ.(NBN)
මෙහේ Starlink එනකොට කරන්නෙ network එකෙන් දෙන speed වැඩි කරන එක. ලබන මාසෙ ඉඳන් 100Mbps ඒව 500Mbps වෙනවා වැඩිපුර කොස්ට් එකක් නැතුව.
ඔය වගේ කරන්න හැදුවොත් බංකොළොත් පොනිල්ලගෙ, හොර මයිනලගෙ ගොබ්බයො ඇවිත් වැලලෙයි පැයිවට් කරපියෝ ආණ්ජුව බිස්නස් කොරන්නෙ නැතෝ ගගා
ඔය තැරි ගොබ්බ බයි සිලි බයි මෝඩ හරක් නැත්තං දැන් ලංකාව ගොඩක් දියුණු වෙලා.