Dialog ලාව පන්නලා දාමුද?

earthling

Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    මටනම් Dialog කියන්නේ දෙයියෝ (y) උන් මට දෙන සේවාව ගැන කියලා වැඩක් නෑ :yes:
     
    • Haha
    Reactions: flag au:

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,930
    2,663
    113
    7430351643.png
    11565806128.png

    Mobile & Fixed 4G මේ දැන් ස්පීඩ් එක.

    USA Dallas speedtest server
    බුදාම්මො
     
    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,930
    2,663
    113
    1623502782804.png

    දැන් මෙහෙම capacity, bandwidth exhaust වෙලා තියෙද්දිත් මේ පකයලාට අලුත් connection වික්නන්න අවසර දෙන TRCSL එක වට කරමුද?
     
    • Like
    Reactions: NRTG and THE-X

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    පුළුවන් නම් කරපං. රටේ සල්ලි එලියට ඇදිලා යන ලොකුම සිදුර වෙන්න ඇති Dialog. මෙහෙන් යන සල්ලි පිරෙන්නේ මැලේසියාවේ. අවුරුදු 20 කට වැඩියි. කවුද මේවට ඉඩ දුන්නේ? මේ දක්වා මේ රට පාලනය කරපු හැම මිනිහම මේකට වග කියන්න ඕන. නමුත් මිනිස්සු මෝඩයෝ රැලක් නේ. ඒ නිසා ඕව දිගටම ඔහොමම වෙයි.
     
    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833

    towers thiyenne lankawe, backbone ekath lankawe thiyenne, use karanneth lankawe minissu 17million+..
    uba kiyana kathawa oppu karanna method ekk thiyeda?
     
    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    Jio lawa lankawata gennamuda? Indian karayo unath unge prices henama sadaranai. Tharagayak awahama lankawe anith ISP lath ganan adu karai.

    Dan thiyenne okkoma ISP lage ekagathvayen wena mafiya ekak thiyenne.
     
    • Like
    Reactions: Kavindu1221

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ඔව් හැබැයි. මෙතනින් බැලුවත් කණුව පේනවා. ජනේලෙ ඇරියොත් හරියටම ෆෝන් එකයි කණුවයි අතර කිසිම බාධකයක් නැතුව තියෙන්නෙ. එහෙනම් ඒක වෙන්නෝන මට ෆෝන්/fixed 4G වල කනෙක්ෂන් අවුල් නැත්තෙ.
    ගෙවල් වල කනු ගහගන්න වෙන්නෙ ස්පීඩ් නැති උන්ට😂😂
     
    • Haha
    Reactions: pradeeplk1025

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    towers thiyenne lankawe, backbone ekath lankawe thiyenne, use karanneth lankawe minissu 17million+..
    uba kiyana kathawa oppu karanna method ekk thiyeda?
    Dialog අයිති ලංකාවේ මිනිහෙකුට? එකා Dialog ගොඩ නැගලා, ලංකාවේ උන්ගෙන් එකතු කරගන්න සල්ලි ඔක්කොම ලංකා බැංකුවේ දාලා තියලා තියනවා? එහෙමයි උඹ හිතාගන ඉන්නේ?

    ඔප්පු කරලා පෙන්නපන්, වැඩිම කොටස් තියෙන්නේ කාටද, ඒ කොච්චරක්ද, ලංකාවට කොච්චරක් තියනවද, Dialog වල ශුද්ධ ලාභය, ඒ ලාභය අදායම ලංකාවෙන් පිට නොයන බව. ඔප්පු කරලා පෙන්නපන්, අනිත් ව්‍යාපාර/මිනිස්සු ලංකාවට අරන් එන USD, Dialog විසින් කිසිම දවසක ලංකාවෙන් පිට අරන් නොයන බව. සහ, අරන් යනවා නං, ඒ කොච්චර ප්‍රතිශතයක් ද, ඒ ගාන USD millions වලින් කීයක්ද කියලා.

    මම හිතාගෙන ඉන්නේ කොහොමත් අරෙහෙම. උඹ එකට විරුද්ධ නං, උඹම ඔප්පු කරලා පෙන්නපන්. මොකද මගේ කාලය මම වෙන් කරන්නේ නෑ උඹ වෙනුවෙන්. :D
     
    • Like
    Reactions: Kavindu1221

    chanzKolla

    Well-known member
  • Nov 5, 2015
    1,219
    1,055
    113
    ape patte dialog tibbe na kalin, passe SLT broadband dunnata passe dialog 4g awe, e nisa dialog bandwidth eka use karana set eka hena adui, e nisa dialog patta, SLT nam light nati una gaman hariyata wada na
     
    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    Dialog අයිති ලංකාවේ මිනිහෙකුට? එකා Dialog ගොඩ නැගලා, ලංකාවේ උන්ගෙන් එකතු කරගන්න සල්ලි ඔක්කොම ලංකා බැංකුවේ දාලා තියලා තියනවා? එහෙමයි උඹ හිතාගන ඉන්නේ?

    ඔප්පු කරලා පෙන්නපන්, වැඩිම කොටස් තියෙන්නේ කාටද, ඒ කොච්චරක්ද, ලංකාවට කොච්චරක් තියනවද, Dialog වල ශුද්ධ ලාභය, ඒ ලාභය අදායම ලංකාවෙන් පිට නොයන බව. ඔප්පු කරලා පෙන්නපන්, අනිත් ව්‍යාපාර/මිනිස්සු ලංකාවට අරන් එන USD, Dialog විසින් කිසිම දවසක ලංකාවෙන් පිට අරන් නොයන බව. සහ, අරන් යනවා නං, ඒ කොච්චර ප්‍රතිශතයක් ද, ඒ ගාන USD millions වලින් කීයක්ද කියලා.

    මම හිතාගෙන ඉන්නේ කොහොමත් අරෙහෙම. උඹ එකට විරුද්ධ නං, උඹම ඔප්පු කරලා පෙන්නපන්. මොකද මගේ කාලය මම වෙන් කරන්නේ නෑ උඹ වෙනුවෙන්. :D
    uba kiyana dewal walin baluwoth uba hari.
    customerslage side eken hithuwoth mama kiyana eka hari.
    hethuwa thamyi anith network ekkwath dialog tharam upgrades walata expansions walata wiyadam karanne na.
    4G coverage wadima network eka, 2021 idala bandwidth issues walata solutions dena network 2n ekk dialog.anith ek hutch.customer care service eka hodayi kiyala hama kenama dannawane.

    lankawe ekk kiyala kiyana SLTMobitel fixed wired network eka badaagena innawa mobile ganawath, customer care ganawath hithanne na.
    mehe eka gamaka DP dalath iwarayi.salli ekathu karalath maasa gaanak wenawa.. connections deela na.
    customer care 0%.

    5G unath me weddi anith network walata wada idiriyen innawa.
    ekenuth waasiya enne userslata.
    godak services online methods walin lesiyen karaganna puluwan(order, package changes, disconnection.....).anith network ekakawath echchara options na.

    financial side eka gana witharak hithala wadak na.usersla ganath hithanna ona.
     
    Last edited:

    LOyalnIMa

    Active member
  • Oct 26, 2021
    296
    245
    43

    Hahhhhhaaaaaaaaa....... :lol: @shenic88 echchara type karanna oneth ne. Therenne wage kiwvata.

    @Kavindu1221 hithunoth balanna puluwan. Therunneththan atha erala dannath puluwan - https://cdn.cse.lk/cmt/upload_report_file/389_1622604449850.pdf
    https://www.dnb.com/business-direct...ata_plc.7adcec30e2b2c8a4344895d201cc0c4f.html
    https://www.wsj.com/market-data/quotes/LK/XCOL/DIALN0000/financials/annual/income-statement
     
    • Haha
    Reactions: Kavindu1221

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    owa balala tika kaalyak wenawa.
    welawak thibunoth customer base growth, new technology introductions ganath hoyala balapn.
     
    • Haha
    Reactions: LOyalnIMa