
SLT Fiber thamayi bnDialog henama slow ban
Wena stable connection monawada thiyenne?*
onna badu.. poddak slow. a erunama ithin kiyanna kisima aulak na.. daata waashpa wenne naapi lankabell
කනුව පේන දුරද ඉන්නේමටනම් ඩයලොග් අවුල් අවුල් කීවට මෑතකදි කිසිම අවුලක් වෙලා නෑ. ඊයෙ එකපාරක් රවුටර් එක රීස්ටාට් වුනා RJ45 කේබල් එකෙන් ඩෙස්ක්ටොප් එකට කනෙක්ට් කරද්දි. එච්චරයි. ඒ හැරෙන්න කිසි අවුලක් නෑ. මොබයිල් කනෙක්ෂන් වුනත් කිසිම අවුලක් නෑ. FDD/TDD 4G ස්පීඩ් හොඳයි, stable.
ඔව් හැබැයි. මෙතනින් බැලුවත් කණුව පේනවා. ජනේලෙ ඇරියොත් හරියටම ෆෝන් එකයි කණුවයි අතර කිසිම බාධකයක් නැතුව තියෙන්නෙ. එහෙනම් ඒක වෙන්නෝන මට ෆෝන්/fixed 4G වල කනෙක්ෂන් අවුල් නැත්තෙ.කනුව පේන දුරද ඉන්නේ