CDMA phone wenuwata patta gu phone ekak deela, ekata call enne ne, out going okayDialog නෙමෙයි SLT පන්නපන්.
බුදාම්මො![]()
![]()
Mobile & Fixed 4G මේ දැන් ස්පීඩ් එක.
USA Dallas speedtest server
math mehema gatte. 2990/= connection eka. 1000k aduvenava next bill ekenView attachment 130313
දැන් මෙහෙම capacity, bandwidth exhaust වෙලා තියෙද්දිත් මේ පකයලාට අලුත් connection වික්නන්න අවසර දෙන TRCSL එක වට කරමුද?
towers thiyenne lankawe, backbone ekath lankawe thiyenne, use karanneth lankawe minissu 17million+..පුළුවන් නම් කරපං. රටේ සල්ලි එලියට ඇදිලා යන ලොකුම සිදුර වෙන්න ඇති Dialog. මෙහෙන් යන සල්ලි පිරෙන්නේ මැලේසියාවේ. අවුරුදු 20 කට වැඩියි. කවුද මේවට ඉඩ දුන්නේ? මේ දක්වා මේ රට පාලනය කරපු හැම මිනිහම මේකට වග කියන්න ඕන. නමුත් මිනිස්සු මෝඩයෝ රැලක් නේ. ඒ නිසා ඕව දිගටම ඔහොමම වෙයි.
ගෙවල් වල කනු ගහගන්න වෙන්නෙ ස්පීඩ් නැති උන්ටඔව් හැබැයි. මෙතනින් බැලුවත් කණුව පේනවා. ජනේලෙ ඇරියොත් හරියටම ෆෝන් එකයි කණුවයි අතර කිසිම බාධකයක් නැතුව තියෙන්නෙ. එහෙනම් ඒක වෙන්නෝන මට ෆෝන්/fixed 4G වල කනෙක්ෂන් අවුල් නැත්තෙ.
Dialog අයිති ලංකාවේ මිනිහෙකුට? එකා Dialog ගොඩ නැගලා, ලංකාවේ උන්ගෙන් එකතු කරගන්න සල්ලි ඔක්කොම ලංකා බැංකුවේ දාලා තියලා තියනවා? එහෙමයි උඹ හිතාගන ඉන්නේ?towers thiyenne lankawe, backbone ekath lankawe thiyenne, use karanneth lankawe minissu 17million+..
uba kiyana kathawa oppu karanna method ekk thiyeda?

uba kiyana dewal walin baluwoth uba hari.Dialog අයිති ලංකාවේ මිනිහෙකුට? එකා Dialog ගොඩ නැගලා, ලංකාවේ උන්ගෙන් එකතු කරගන්න සල්ලි ඔක්කොම ලංකා බැංකුවේ දාලා තියලා තියනවා? එහෙමයි උඹ හිතාගන ඉන්නේ?
ඔප්පු කරලා පෙන්නපන්, වැඩිම කොටස් තියෙන්නේ කාටද, ඒ කොච්චරක්ද, ලංකාවට කොච්චරක් තියනවද, Dialog වල ශුද්ධ ලාභය, ඒ ලාභය අදායම ලංකාවෙන් පිට නොයන බව. ඔප්පු කරලා පෙන්නපන්, අනිත් ව්‍යාපාර/මිනිස්සු ලංකාවට අරන් එන USD, Dialog විසින් කිසිම දවසක ලංකාවෙන් පිට අරන් නොයන බව. සහ, අරන් යනවා නං, ඒ කොච්චර ප්‍රතිශතයක් ද, ඒ ගාන USD millions වලින් කීයක්ද කියලා.
මම හිතාගෙන ඉන්නේ කොහොමත් අරෙහෙම. උඹ එකට විරුද්ධ නං, උඹම ඔප්පු කරලා පෙන්නපන්. මොකද මගේ කාලය මම වෙන් කරන්නේ නෑ උඹ වෙනුවෙන්.![]()
Hahhhhhaaaaaaaaa.......uba kiyana dewal walin baluwoth uba hari.
customerslage side eken hithuwoth mama kiyana eka hari.
hethuwa thamyi anith network ekkwath dialog tharam upgrades walata expansions walata wiyadam karanne na.
4G coverage wadima network eka, 2021 idala bandwidth issues walata solutions dena network 2n ekk dialog.anith ek hutch.customer care service eka hodayi kiyala hama kenama dannawane.
lankawe ekk kiyala kiyana SLTMobitel fixed wired network eka badaagena innawa mobile ganawath, customer care ganawath hithanne na.
mehe eka gamaka DP dalath iwarayi.salli ekathu karalath maasa gaanak wenawa.. connections deela na.
customer care 0%.
5G unath me weddi anith network walata wada idiriyen innawa.
ekenuth waasiya enne userslata.
godak services online methods walin lesiyen karaganna puluwan(order, package changes, disconnection.....).anith network ekakawath echchara options na.
financial side eka gana witharak hithala wadak na.usersla ganath hithanna ona.
@shenic88 echchara type karanna oneth ne. Therenne wage kiwvata.owa balala tika kaalyak wenawa.Hahhhhhaaaaaaaaa.......@shenic88 echchara type karanna oneth ne. Therenne wage kiwvata.
@Kavindu1221 hithunoth balanna puluwan. Therunneththan atha erala dannath puluwan - https://cdn.cse.lk/cmt/upload_report_file/389_1622604449850.pdf
https://www.dnb.com/business-direct...ata_plc.7adcec30e2b2c8a4344895d201cc0c4f.html
https://www.wsj.com/market-data/quotes/LK/XCOL/DIALN0000/financials/annual/income-statement
E kiyanne hodatama kiyawala thiyanawa. Oya thamai hodatama kiyawala thiyenneowa balala tika kaalyak wenawa.
welawak thibunoth customer base growth, new technology introductions ganath hoyala balapn.
