Dialog වලින් සත 12 කට massage යවමු...

Mr Krrish

Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    Dialog වලින් සත 12 කට massage යවමු...

    dialog.jpg


    මේක පොඩි trick එකක්. Dialog to Dialog වෙනදට සත 31ක් කැපෙනවනෙ මෙ ක්‍රමයට යැවිවම කැපෙන්නෙ සත12 ක් විතරයි
    කරන්න තියෙන්නේ යවන කෙනාගේ Phone No ඒකට කලින් 100 එකතු කරන එක විතරයි.
    ex:------ 1) +9477-1231234 වෙනුවට 10077-1231234
    2) 077-4564567 වෙනුවට 100-774564567
    පාෙඩි අවුලකට තියෙන්නේ උපරිම අකුරු 60යි type කරන්න පුලුවන්.

    repost නම් sorry වෙන්න ඕනේ

    යාලුවන්ටත් දැනගන්න BUMP කරන්න

     

    Juggu

    Member
    Mar 1, 2015
    31
    2
    0
    ටිගෝ එකෙන් ඩයලොග් එකට යවනකොටත් ඕක වැඩද සෑර්?
     

    kitisit

    Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    oya ithuru satha 18ta hariyana Message eke ithuru tikata advertisement ekak watenwa :p
     

    sachi4

    Well-known member
  • Apr 6, 2008
    1,996
    354
    83
    Gampaha
    ochara dagalana one naha ban.aphone eke Rs100 kata wada tiyanawanam sms ekata 0.12c tami.anika rs 100k charge karala sms 1000k ganath puluwan