Prepaid වලට වඩා Postpaid වලදි voice එකේ කොලිටිය වැඩි සීන් එකක් තියෙනවද?
N nalin0001 Well-known member Jun 12, 2014 20,520 35,377 113 Today at 1:26 PM #1 Prepaid වලට වඩා Postpaid වලදි voice එකේ කොලිටිය වැඩි සීන් එකක් තියෙනවද?
chint Well-known member Oct 3, 2007 16,285 455 83 cgtech.lk Today at 1:45 PM #3 VoLTE on karoth quality wadi wenawa. Prepaid, Postpaid wenasak na
infernocus Well-known member Jul 8, 2025 3,448 7,185 113 Today at 1:46 PM #4 @Nadun26 කියන්නෙ එහෙම කෝපරේට් කනෙක්ශන් වල ඊටත් වඩා කොලිටි වැඩිලු ඉන්ටනෙට් වලත් එකම ස්පීඩ් එක ආවට ප්‍රිපේඩ් වලට වඩා පෝස්ට්පේඩ් වල ඉන්ටනෙට් කොලිටිලු ඊටත් වඩා කෝපරේට් කනෙක්ශන් වල ඉන්ටෙනෙට් කොලිටිය වැඩිලු Reactions: Shion Yumi
@Nadun26 කියන්නෙ එහෙම කෝපරේට් කනෙක්ශන් වල ඊටත් වඩා කොලිටි වැඩිලු ඉන්ටනෙට් වලත් එකම ස්පීඩ් එක ආවට ප්‍රිපේඩ් වලට වඩා පෝස්ට්පේඩ් වල ඉන්ටනෙට් කොලිටිලු ඊටත් වඩා කෝපරේට් කනෙක්ශන් වල ඉන්ටෙනෙට් කොලිටිය වැඩිලු