Dialog වල Logo එකත් උස්සපු එකක්

Hasitha CJ

Active member
  • Jan 14, 2015
    361
    51
    28
    ගෙදර
    Dialog වල Logo එකත් උස්සපු එකක්

    Memrise_Icon.png
    Axiata_Tanagram_400x400.jpg


    ඔය උඩින්ම තීන්නේ https://www.memrise.com/ කියන site එකේ logo එක. dialog ඇවුන් ඒකට තව ත්‍රිකෝණයක් දාල පාට ජුන්ඩක් වෙනස් කරල. හැබැයි පාට ගලා යෑම නම් ඒ වගේමයි. කව්ද දන්නෑ ඕක design කරපු එකා. පව් බන්. මොකක් උනත් dialog එකට හොඳ වැඩේ.




















































    මෙන්න මේකයි seen එක ඔරිජිනල් logo එක axiata company එකේ. ඒක dialog වල mother company එකනේ. උස්සල තීන්නේ
    memrise කියන ඇවුන්.

    දැන් බලපන් වැඩේ මිනිස්සුන්ටත් ඕන වැරදිකාරයෙක්. ඕකම නේද උනේ අර lap එකේ වැල දාන් හිටිය අවු 17 කොල්ලට !. අපිට මේ දෙක අපචාරකාරයා හා අහින්සකයා වගේ ගන්න පුලුවන්. බැලු බැල්මටම එක වගේ ඒත් දෙක දෙකක්.

    ප.ලි - නූල දාපු ගමන් logo compare කරා වගේ එදා අර කොල්ලට බනින්න කලින් ඒකත් සංසංදනය කරා නම් කොච්චර සුන්දරද.
    නූල දාුපු ගමන්ම මට බනින්න rep කපන්න සේච්ඡාවෙන් ඉදිරිපත් වුන සහෝලට thanks. උඔල නැත්තම් මට මේ පනිවිඩය හරියට දෙන්න බැරිවෙනවා. ඒ බන් කපපු rep අයිත් දියන් හොඳේ !!.


     
    Last edited:

    Hasitha CJ

    Active member
  • Jan 14, 2015
    361
    51
    28
    ගෙදර
    This logo belong to Malaysia Axiata Mother Company boru danna apa oi hana ganawa ubata
    දැන් උඔල මට බනින්නේ අර lap එකේ වැල තිබ්බ කියලා අවු17 කොල්ලගේ ජීවිතේ විනාස කරපු ඇවුන්ට මොනවත් කිව්වද.
     

    nismok

    Well-known member
  • Jun 27, 2008
    9,377
    672
    113
    Axiata founded in 1992. Memrise Inc. in 2010. So who stole from who ? Do some research before posting.