Dialog හොරෙන්ම ගනන් වැඩි කරල

ihatemylife

Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    මචං dialog per day tv රු 3 + tax දවසට එක හොරෙන්ම මුන් රු 5 + tax විදියට වැඩි කරල මේක කරන්න පුලුවන්ද බන්?
     
    • Haha
    Reactions: charitha2011

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,656
    8,386
    113
    යකෝ උබ ලන්කාවට ආවේ ලගදිද? 3 එක 5 වෙලා 5 එකත් නෑ දැන් :lol:
     
    • Like
    Reactions: lodbrok

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,064
    3
    118,706
    113
    Gampaha
    දවසට චාජ්වෙන ඩේට පැකේජුත් දැන් 3 එක නෑ 5ට තමයි තියෙන්නෙ. දෙකම එකට තමයි වෙනස් කරන්න ඇත්තෙ දැන් මාස දෙකක් තුනක් විතර
     
    • Like
    Reactions: UKKU PUTHA and NRTG

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,159
    34,755
    113
    ඕක වෙනස් කරලා දැන් අවුරුදු 2කටත් වැඩියි. උන්ට ඔහොම වෙනස් කරන්න පුලුවන්.
     

    MySelf99

    Well-known member
  • Jun 3, 2018
    630
    493
    63
    පුලුවන්..මොකද දැනට රු5 පැකේජ් එකත් නෑ...උබ වාසනාවන්තයි :lol: :lol: :lol:
    Screenshot_20201017-204746_MyDialog.jpg
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    අපි Dialog tv ගත්දී rs 250යි මාසෙට. දැන් කීයක් වැඩි කරලද.
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මාත් ඔකුන්ගේන් ඇහුවා අවුරුදු දෙකකට විතර කලින්. ඒකට ආපු රිප්ලයි එක තමයි මේ...


    Dear Mr. xxx ,

    Thank you for contacting [email protected]
    Please note that there was a rental revision for the DTV per day packages and the current price of the Rs.3.00/- package is now Rs.5.00/-
    This was effected from 2018/12/01 and the customers are updated via SMS, social media, DTV notice and through the web.
    Looking forward to provide you with our best services at all times.

    Thanks & regards,

    Melissa Donald.
    Customer Support Team
    Dialog Axiata PLC.
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,515
    1
    32,214
    113
    - උඩරට -
    මචං dialog per day tv රු 3 + tax දවසට එක හොරෙන්ම මුන් රු 5 + tax විදියට වැඩි කරල මේක කරන්න පුලුවන්ද බන්?
    උබලා මොකෝ බන් පමාවෙලා අප්ඩේට් වෙන්නේ හැමදේම.
    සිහින ලෝකවලද ඉන්නේ. :lol:
    දවසට 3 සීන් එක අයින් කරල කොච්ච්චර කල්ද බන් :eek:
    දැන් 7 ක් හරි 8 ක් කැපෙනවා...:baffled:
    ඕක උන් පත්තර වල හිටන් ලොකුවට දාලාත් තිබ්බේ වැඩි කරනවා කියලා..:rofl: