uba owa transfer karalada denne ?

Namata Reg karalama Denne...Brand New...![]()

oya deka witarada tiyenne ?

ane huke mamath b/new kiyalaa gatta antimata niyomal kiyala manthree ge parana ain karapu number ekak..![]()
oya deka witarada tiyenne ?

ඇයි අයියා මේ ඇට දෙකත් තියෙන්නේ ඒ දෙකට අමතරව![]()

Api denne Brand new...Card eken Kadalawath na , namata Reg karala denne....kohomath Dialog ona number ekak meeta kalin kavuru hari use karapu ekak....system ekata auto watenawa 6 month use nokalama......ithin kala thurakin ohoma call enawa.....dialog lage numbers e tharamata deela....denna numbers nathi nisa , DATA denne 076

උබ හිතුවද මම කඩපුවා ගන්නවා කියලා. මටත් දුන්නේ කාර්ඩ් එක කඩලාවත් නෑ ඔය විදිහට තමයි. මාසයක් දෙකක් පාවිච්චි කරන කොට අහ් මන්ත්රීතුමා ආයුබෝවන් කියලා කෝල් ආවේ. කෝල් ආපු මුල් දවස් වල මම wrong number කිව්වා.. ටික දවසක් ගියාට පස්සේ ජාතිය ඇමතුවා. අන්තිමට නියෝමාල් කියල එකෙක් මට කතා කරලා කිව්වා. උගේ deactive කරපු අයින් කරපු number එක dialog එකෙන් re issue කරලා කියලා.
ඔව්ව කියපන් නොදන්නා උන්ට![]()

ubata maru maru wada karanna thibba manthri pattamen![]()