කෂියා කාරයා
අඩෝ මරනවා දැනගනින් 77 බස් එකකට කියලා
177 හේ උන් මාව දන්නවා බොල...... ටිකක් අමාරු වෙයි ඒ නිසා..... 
කෂියා කාරයා
අඩෝ මරනවා දැනගනින් 77 බස් එකකට කියලා
177 හේ උන් මාව දන්නවා බොල...... ටිකක් අමාරු වෙයි ඒ නිසා..... 
uba laga na ne boru dana epa yako![]()
ලැප් වල වොරන්ටි ඕනෑයි......
ඉදලා හිටලාවත් ඒ පැත්තේ එන්න එපා...... 
pawu hinda methana kiyanen naලැප් වල වොරන්ටි ඕනෑයි......
ඉදලා හිටලාවත් ඒ පැත්තේ එන්න එපා......
![]()
enna dawas walata wahalane 
මොකටද මිනිස්සු මුලා කරන්නේ කියලා හිතුනා. උඹත් පොඩ්ඩක් මේක හොයලා බලපන්. මම නම් හිතන්නේ නෑ ඩයලොග් 3G වල 30Mbps දෙනවා කියලා. මගේ 42Mbps 3G speed එකක් තියෙන ෆෝන් එකෙත් උපරිම මේ ලංකාවේ ඇවිත් තියෙන්නේ 16Mbps

හැබැයි මම උඹට සීන් එකක් කියන්නම්. මගේ ඩොන්ගල් එක 7.2 එත් මචන් දොන්ගලේට එන MObile Partner එකේ අව්ලක් තියෙනවා. download වෙන ගාන දෙගුණය වෙලා count වෙන්නේ. මගේ දොන්ගලයේ උපරිම එන්නේ ඩයලොග් 6.8Mbps එත් ඒ ගාන එද්දී Mobile Partner එකෙන් පෙන්නන්නේ 12.16Mbps කියලා, මටත් මේක හිතුනා කලින් වැද්දා වගේ පෙන්නන්නමොකටද මිනිස්සු මුලා කරන්නේ කියලා හිතුනා. උඹත් පොඩ්ඩක් මේක හොයලා බලපන්. මම නම් හිතන්නේ නෑ ඩයලොග් 3G වල 30Mbps දෙනවා කියලා. මගේ 42Mbps 3G speed එකක් තියෙන ෆෝන් එකෙත් උපරිම මේ ලංකාවේ ඇවිත් තියෙන්නේ 16Mbps
එක නිසා මම හිතන්නේ උබත් double count වෙලා![]()

මම අද dongle එකක් අරගෙන office එකේ දාල ආව
උඹේ average speed එක කියද එන්නේ ?
DC HSPA+ default enable ද නැත්නම් අපිට කෝල් කරලා enable කරගන්න ඕනෙද ?
default - 42 Mbps Dongle support තමයි කරන්නේ

උඹ 50 package එකට කොච්චර data ගන්නවද ?
machan man danna widihata... Dialog hour based package eka me dongle ekata elatama wedama. Yaluwek ge diha 50 Rs use karala 2 hrs walata 12 nettam 13 gb download kara![]()
![]()

default - 42 Mbps Dongle support තමයි කරන්නේ
මම 12GB- 14 GB විතර බානවා .උඹ 50 package එකට කොච්චර data ගන්නවද ?
umba koheda inne? use karanne dialog time based KBB 50 ekada download karanna?