Dialog 3G speed 30Mbps

dileeshakr

Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    හැබැයි මම උඹට සීන් එකක් කියන්නම්. මගේ ඩොන්ගල් එක 7.2 එත් මචන් දොන්ගලේට එන MObile Partner එකේ අව්ලක් තියෙනවා. download වෙන ගාන දෙගුණය වෙලා count වෙන්නේ. මගේ දොන්ගලයේ උපරිම එන්නේ ඩයලොග් 6.8Mbps එත් ඒ ගාන එද්දී Mobile Partner එකෙන් පෙන්නන්නේ 12.16Mbps කියලා, මටත් මේක හිතුනා කලින් වැද්දා වගේ පෙන්නන්න :rofl: මොකටද මිනිස්සු මුලා කරන්නේ කියලා හිතුනා. උඹත් පොඩ්ඩක් මේක හොයලා බලපන්. මම නම් හිතන්නේ නෑ ඩයලොග් 3G වල 30Mbps දෙනවා කියලා. මගේ 42Mbps 3G speed එකක් තියෙන ෆෝන් එකෙත් උපරිම මේ ලංකාවේ ඇවිත් තියෙන්නේ 16Mbps

    එක නිසා මම හිතන්නේ උබත් double count වෙලා :P:P:P
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk

    DU meter eka daganna ethakota balaganna puluwan.:yes::yes:

    http://www.elakiri.com/forum/showthread.php?t=1622597
     
    yasiru1

    Well-known member
  • Jan 9, 2008
    3,504
    53
    48
    borella
    හැබැයි මම උඹට සීන් එකක් කියන්නම්. මගේ ඩොන්ගල් එක 7.2 එත් මචන් දොන්ගලේට එන MObile Partner එකේ අව්ලක් තියෙනවා. download වෙන ගාන දෙගුණය වෙලා count වෙන්නේ. මගේ දොන්ගලයේ උපරිම එන්නේ ඩයලොග් 6.8Mbps එත් ඒ ගාන එද්දී Mobile Partner එකෙන් පෙන්නන්නේ 12.16Mbps කියලා, මටත් මේක හිතුනා කලින් වැද්දා වගේ පෙන්නන්න :rofl: මොකටද මිනිස්සු මුලා කරන්නේ කියලා හිතුනා. උඹත් පොඩ්ඩක් මේක හොයලා බලපන්. මම නම් හිතන්නේ නෑ ඩයලොග් 3G වල 30Mbps දෙනවා කියලා. මගේ 42Mbps 3G speed එකක් තියෙන ෆෝන් එකෙත් උපරිම මේ ලංකාවේ ඇවිත් තියෙන්නේ 16Mbps

    එක නිසා මම හිතන්නේ උබත් double count වෙලා :P:P:P

    dc-hspa+ කියන්නේ මොකද්ද කියල පොඩ්ඩක් හොයල බලන්න . ඊට පස්සේ ඕන දෙයක් කියන්න .Film කියක් බෑවද එවල size එක කියාද කියලා මම දන්නවා .
    අනික මම විතරක් කියන කතාවක් නෙවෙයි .මේ thread එකේ අනිත් pages බලන්න
     
    Last edited:

    yasiru1

    Well-known member
  • Jan 9, 2008
    3,504
    53
    48
    borella
    DSC_5619_575px.JPG
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka

    මම අද dongle එකක් අරගෙන office එකේ දාල ආව :baffled:

    උඹේ average speed එක කියද එන්නේ ?

    DC HSPA+ default enable ද නැත්නම් අපිට කෝල් කරලා enable කරගන්න ඕනෙද ?
     
    yasiru1

    Well-known member
  • Jan 9, 2008
    3,504
    53
    48
    borella
    මම අද dongle එකක් අරගෙන office එකේ දාල ආව :baffled:

    උඹේ average speed එක කියද එන්නේ ?

    DC HSPA+ default enable ද නැත්නම් අපිට කෝල් කරලා enable කරගන්න ඕනෙද ?

    default - 42 Mbps Dongle support තමයි කරන්නේ