Dialog 3g : wifi hostspot , tethering for PC

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,142
    36,016
    113
    මැදමහනුවර
    Dialog 3g wifi hostspot එකක් කරලා ලැප්ටොප් එකෙන් නෙට්ගියා. ස්පීඩ් එක
    6.29Mbps , 1.55Mbps

    file.php



    ඊට පස්සෙ USB කේබල් එක ගහලා tethering දාල නෙට් ගියා. ස්පීඩ් එක
    6.52Mbps , 3.16Mbps

    file.php



    ඔයාලගෙ අදහස් දැනගන්න කැමතියි.