Dialog 4G අරන් සිග්නල් නැති වුනොත්?

walter obarin

Member
Oct 15, 2016
141
9
0
Padukka
Dialog 4G අරන් සිග්නල් නැති වුනොත්?

දන්නා කෙනෙක් කියපන් මචං dialog 4G අරන් signal නැති වුනොත් මොකද කරන්නේ? අපහු router එක දෙන්න පුලුවන්ද?:rolleyes:
 
IronRox

Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    දන්නා කෙනෙක් කියපන් මචං dialog 4G අරන් signal නැති වුනොත් මොකද කරන්නේ? අපහු router එක දෙන්න පුලුවන්ද?:rolleyes:

    3G valin vada karaganin etakota
     
    wickuma

    Well-known member
  • Jun 8, 2016
    512
    393
    63
    Colombo
    දන්නා කෙනෙක් කියපන් මචං dialog 4G අරන් signal නැති වුනොත් මොකද කරන්නේ? අපහු router එක දෙන්න පුලුවන්ද?:rolleyes:

    Complain to customer care that you dont have signal. they'll send a team. if the signal level is not upto the level, you may get a refund.
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,980
    17,615
    113
    Nowhere
    ehema 3g walin yanna ba. maget ge athulata signal na. e nisa gedara eliye router eka kanuwakata set karala thiyenne. signal ganna antenna eka poddak harawanna one. ayet signal adu unot antenna eka 1" wage karakuwama hari :D
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    Complain to customer care that you dont have signal. they'll send a team. if the signal level is not upto the level, you may get a refund.

    are you sure friend?

    yep, අරන් දවස් දෙකක් තුනක් නම් refund ගන්න පුළුවන්. උන් team එකක් එවනවා ගෙදරට. signal එන්නෙම නැත්නම් උන් refund කරයි. ඉක්මනට complain එකක් දාපන්
     
    Ras Al Gul

    Active member
  • Oct 23, 2016
    442
    176
    43
    Kaduwela
    දෙන්න පුලුවන් , මතක හැටියට දවස් දෙකක් තියෙනව අපහු දෙන්න කාලය