Dialog 4G ඉවත් කරද්දී

dileeshakr

Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    PLZ say how to do? huawei e5172bs-925

    කඩේකට දීලා පුළුවන්. වැඩිය යන්නේ නෑ රු.500 ක් යයි උපරිම මන් හිතන්නේ. තමුන් ලොක් අරින එක risky වැඩි dongle වලට වඩා මේවයේ. සමහර වෙලාවට වැඩ කරන්නේ නැති වෙනවලු ලොක් ඇරියම.