මචන් දැන් අපි Fixed Broadband disconnect කලොත් උන් අපේ රවුටර් එක අරන් යනවලු නේද? ඒක නොදී ඉන්න බැරිද? 








Fixed Broadband disconnect කලොත් උන් අපේ රවුටර් එක අරන් යනවලු![]()
අඩෝ සිරා ?



kata hari oka vikunapan

මේක තියාගන්න බැරිද බං unlock karala?![]()



baha eka daenna one
6000 yanu connection eke gaana

ඕක තියා ගත්තා කියලා මොනවා කරන්නද...?? වෙන සිම් එකක් දාන්න කියලෑ......!!

රවුටරේ බිම වැටිලා කැඩුන. මම ඒක විසි කරා. නගර සභාවේ/ප්රාදේශීය සභාවේ කුණු දාන තැන ඇති. ගිහිල්ල අරගන්න.![]()
එක ගෙවන්නකෝ එහෙනම්." 

ඒක කඩලා දීපන්. එතකොට හරිනේ


router eka Rs 15000 - 18000 wenawa neda..

ඕක තියා ගත්තා කියලා මොනවා කරන්නද...?? වෙන සිම් එකක් දාන්න කියලෑ......!!
PLZ say how to do? huawei e5172bs-925රවුටරේ අන්ලොක් කරන්න පුලුවන් බන්