Dialog 4G යූස් කරන අය එන්ඩෝ

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    මේ දවස් වල ඩයලොග් එකේ දෙන රවුටරේ කොහොමද ?
    හෙන පත සයිස් ගොන්ම ගොන් මගුලක්

    කොහෙ හරි කම්පනියක ගහපු fail බඩු කුණුකොල්ලෙට ගෙනත් මුන් මෙහෙ විකුණනවා
    උන් ගෙන්නන ඩයලොග් කියලා Brand name එක ගහල විකුණන Phone බලපන්කෝ.
    ෆක් Dialog

    :oo::oo: අර ෆෝන් එකත් එක්ක එන එක නේද....?? එකත් අවුලක් නැ සිග්නල් හොදයි. :yes: