මචන්ලා මගෙ ඩයලොග් රවුටරේ ඇන්ටනාව කැඩිලා. මට මොකක්ද කරන්න පුලුවන්? උන් රිප්ලේස් කරලා දෙනවද?
DJ චි කේ යි යා Well-known member Aug 31, 2011 2,205 397 83 Feb 3, 2021 #1 මචන්ලා මගෙ ඩයලොග් රවුටරේ ඇන්ටනාව කැඩිලා. මට මොකක්ද කරන්න පුලුවන්? උන් රිප්ලේස් කරලා දෙනවද?
kepu Well-known member Sep 30, 2006 4,902 929 113 Matale \ Colombo Feb 4, 2021 #3 Mageth okama wela machan.balamu kawuruhari danna kenek kiyai
D djuk Active member Jun 5, 2007 393 89 28 Colombo Feb 4, 2021 #4 dialog arcade එකකට යන්න රිප්ලේස් කරලා දෙනවා නැති නම් අලුත් ඇන්ටනාවක් pay කරල ගන්න පුඵවන් dialog arcade එකෙන්
dialog arcade එකකට යන්න රිප්ලේස් කරලා දෙනවා නැති නම් අලුත් ඇන්ටනාවක් pay කරල ගන්න පුඵවන් dialog arcade එකෙන්
kepu Well-known member Sep 30, 2006 4,902 929 113 Matale \ Colombo Feb 4, 2021 #5 djuk said: dialog arcade එකකට යන්න රිප්ලේස් කරලා දෙනවා නැති නම් අලුත් ඇන්ටනාවක් pay කරල ගන්න පුඵවන් dialog arcade එකෙන් Click to expand... Machan free replacement ekak denawada ape fault ekak nisa?
djuk said: dialog arcade එකකට යන්න රිප්ලේස් කරලා දෙනවා නැති නම් අලුත් ඇන්ටනාවක් pay කරල ගන්න පුඵවන් dialog arcade එකෙන් Click to expand... Machan free replacement ekak denawada ape fault ekak nisa?
lilman Well-known member May 10, 2009 40,914 54,476 113 Colombo Feb 4, 2021 #6 mokakda dan tiyana router eka ?
D djuk Active member Jun 5, 2007 393 89 28 Colombo Feb 4, 2021 #7 kepu said: Machan free replacement ekak denawada ape fault ekak nisa? Click to expand... ඒ ගොල්ලන් ගාව use කරල අහක් කරපු routers තියෙනවා නම් ඒ වල ඇන්ටනා free දෙනවා අලුත් ඇන්ටනා වට නම් pay කරන්න ඕන
kepu said: Machan free replacement ekak denawada ape fault ekak nisa? Click to expand... ඒ ගොල්ලන් ගාව use කරල අහක් කරපු routers තියෙනවා නම් ඒ වල ඇන්ටනා free දෙනවා අලුත් ඇන්ටනා වට නම් pay කරන්න ඕන
kepu Well-known member Sep 30, 2006 4,902 929 113 Matale \ Colombo Feb 4, 2021 #8 djuk said: ඒ ගොල්ලන් ගාව use කරල අහක් කරපු routers තියෙනවා නම් ඒ වල ඇන්ටනා free දෙනවා අලුත් ඇන්ටනා වට නම් pay කරන්න ඕන Click to expand... Ehemada.Thanks brother
djuk said: ඒ ගොල්ලන් ගාව use කරල අහක් කරපු routers තියෙනවා නම් ඒ වල ඇන්ටනා free දෙනවා අලුත් ඇන්ටනා වට නම් pay කරන්න ඕන Click to expand... Ehemada.Thanks brother