Dialog 4G වෙනුවෙට SLT 4G, Mobitel 4G, Bell 4G

akunad

Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business

    ඩයලොග් එන්න එන්නම චා වේගන එනවා ස්පීඩ් එකෙන්. ඒක වෙනුවට ගන්න SLT 4G or Mobitel 4G or Bell 4G හොඳද ? නැතිනම් ඒවා ඩයලොග් වලට වඩා අන්තද ?
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඩයලොග් පාවිච්ව්හි කරල තියෙනව ඒක අයින් කරා. ඩේට පාඩුයි කස්ටමර් සර්විස් එක අන්තිමයි. ඩේට ඉක්මනට ඉවරත් වෙනව.
    දැන් ලංකබෙල් එකක් තියෙන්නෙ. ඩේට ලාබම ඒකෙ මේ ගනන් වලට තියෙන. හැබයි ඩයලොග් slt තරම් ස්පීඩ් නෑ. මොබිටෙල් එකේ පැකේජ් පාඩුයි නේද නිකන් මොබයිල් බ්‍රෝඩ්බෑන්ඩ් වගේ ගනන්. Slt එකත් සොඉඩ් අපෙ යාලුවො ගාව එහෙම තියෙනව.
     
    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    ඩයලොග් පාවිච්ව්හි කරල තියෙනව ඒක අයින් කරා. ඩේට පාඩුයි කස්ටමර් සර්විස් එක අන්තිමයි. ඩේට ඉක්මනට ඉවරත් වෙනව.
    දැන් ලංකබෙල් එකක් තියෙන්නෙ. ඩේට ලාබම ඒකෙ මේ ගනන් වලට තියෙන. හැබයි ඩයලොග් slt තරම් ස්පීඩ් නෑ. මොබිටෙල් එකේ පැකේජ් පාඩුයි නේද නිකන් මොබයිල් බ්‍රෝඩ්බෑන්ඩ් වගේ ගනන්. Slt එකත් සොඉඩ් අපෙ යාලුවො ගාව එහෙම තියෙනව.

    Oya kiyanne SLT 4G speed kiyalada ?
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,530
    1,916
    113
    Ow . Lanlabell walata wadanam speed. Dialog tharam coverage ekak nethiwa athi athi. Dennam aoe gewal pethi walatath deela

    oya moka kiwwath thaman inna patha anuwa 4g wala speed wenas wenawa

    stable speed ekak ganna one nam ganin fibre connection ekak and

    mobitel nam ganna epa unge data gini ganan....

    pattama ganan unge

    gannawa nam slt dialog lankabell danata oya 3 thama issarahata ei hutch eken

    habai stable speed nam fibre only

    labeta data nam lankabell speed nam madi
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    oya moka kiwwath thaman inna patha anuwa 4g wala speed wenas wenawa

    stable speed ekak ganna one nam ganin fibre connection ekak and

    mobitel nam ganna epa unge data gini ganan....

    pattama ganan unge

    gannawa nam slt dialog lankabell danata oya 3 thama issarahata ei hutch eken

    habai stable speed nam fibre only

    labeta data nam lankabell speed nam madi

    ඔව් මොබිටෙල් උන්ගෙනම් මහ වැඩක් නෑ. මොබයිල් බ්‍රෝඩ්බෑන්ඩ් වගේ හෝම් බ්‍රෝඩ්බෑන්ඩ් වල ගන්න. ඒව ගන්න උනුත් ඉන්නවද මන්ද
     
    Rummy678

    Well-known member
  • Nov 15, 2015
    8,435
    3,074
    113
    Namunukula
    ඩයලොග් පාවිච්ව්හි කරල තියෙනව ඒක අයින් කරා. ඩේට පාඩුයි කස්ටමර් සර්විස් එක අන්තිමයි. ඩේට ඉක්මනට ඉවරත් වෙනව.
    දැන් ලංකබෙල් එකක් තියෙන්නෙ. ඩේට ලාබම ඒකෙ මේ ගනන් වලට තියෙන. හැබයි ඩයලොග් slt තරම් ස්පීඩ් නෑ. මොබිටෙල් එකේ පැකේජ් පාඩුයි නේද නිකන් මොබයිල් බ්‍රෝඩ්බෑන්ඩ් වගේ ගනන්. Slt එකත් සොඉඩ් අපෙ යාලුවො ගාව එහෙම තියෙනව.

    Mama use කරන්නේ මොබිටෙල්
    SLT Dialog taram ලාභ නැහැ. Speed ekath adui