Dialog 4G - හොට්ලයින් හෙල්ප්

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,632
    3,505
    113
    දැං දවස් 4ක ඉදලා කනෙක්ෂන් 1ක පට්ට ස්ලෝ බං. අප්ලෝඩ් 0.17 ඩවුන්ලෝඩ් 13 mbps . උංගේ කෝල් සෙන්ටර් ගන් බෑ ලිමිට් කරලා. ඇප් 1කෙන් කම්ප්ලේන් 1ක් දැම්මා. අද උදේ කතා කරලා කීවා සෙටිංග්ස් වෙනස් කලාලු රවුටර් එක ටිකක් ඕෆ් කරලා තියලා බලන්න කියලා. එහෙමත් කලා. තාම හරිගිහිල්ල නෑ බං. දැං ඔන්ලයින් Complain එකක් දැම්මා. වැඩක්වත් කරගන්න නෑ බං මේ හුත්තේ කනෙක්ෂන් 1ක හින්දා. දැනට කම්ප්ලේන් 4ක් දාලා තියනවා. තාම හදලා නෑ. ඩොංගල් 1කෙන් මීට වඩා ස්පීට් එනවා. මේ වෙනකොට කම්ප්ලේන් 4ක් දාලා තියනවා. මොකක් හරි බයිලාවක් ගහලා කම්ප්ලේන් 1ක ක්ලෝස් කරනවා.
     
    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    මම දවස් 3ක් කෝල් කරා එක දිගට. කම්ප්ලේන් එකක් දාලා තියෙන්නෙ අරකය මේකය කිය කිය පච කෙලිනවා උන්
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,632
    3,505
    113
    මම දවස් 3ක් කෝල් කරා එක දිගට. කම්ප්ලේන් එකක් දාලා තියෙන්නෙ අරකය මේකය කිය කිය පච කෙලිනවා උන්
    Call karanna ba ban. un call limit karala. my dialog app eken karanna kiyanawa. ee huththa ita hapan epa wenawa ban
     
    back slash

    Active member
  • Jun 3, 2010
    180
    31
    28
    දැන් නම් dialog ගන්නම දෙයක් නෑ. email එකකට පොඩි file එකක් attach කරන්නත් බෑ, මගදී හිරවෙනවා.
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,632
    3,505
    113
    දැන් නම් dialog ගන්නම දෙයක් නෑ. email එකකට පොඩි file එකක් attach කරන්නත් බෑ, මගදී හිරවෙනවා.
    Kohatada ban mewwa complain karanna oni TRC ekatada
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    බලපන් මේ දවස් වල Dialog Arcade වල ඉන්න සෙනඟ. සේරම පිස්සුවෙන් වගේ ඇවිත් 4G රවුටර් අරගන්නවා. තව මාසයක් විතර යන කොට 4G Speed එක සුපිරියටම අඩුවෙයි. උන් රවුටර් විකුණන තරමට network එක Expand කරන් නෑනේ. SLT Fiber තමයි පිහිට.
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,632
    3,505
    113
    බලපන් මේ දවස් වල Dialog Arcade වල ඉන්න සෙනඟ. සේරම පිස්සුවෙන් වගේ ඇවිත් 4G රවුටර් අරගන්නවා. තව මාසයක් විතර යන කොට 4G Speed එක සුපිරියටම අඩුවෙයි. උන් රවුටර් විකුණන තරමට network එක Expand කරන් නෑනේ. SLT Fiber තමයි පිහිට.
    mamath baluwa ban... eeth gedarata SLT ganna bane. SLT 4G thama try karanna wenne. Lankabeluth na mehtta