Dialog 4g 1599/- Mini Router Offer & Dialog TV Pre paid , Post Paid Offer !!

downx

Well-known member
  • Feb 8, 2008
    2,355
    515
    113

    Bro... Lankabell Power Backup eka ganna thiyeda ??

    lCFfsXp.jpg
     

    king edward

    Active member
  • Jun 3, 2016
    507
    155
    43
    Matara
    SLT හරි යන්නේ නෑ තමා. මම ඔයාගෙන් රවුටරේ අරන් මාස කීපයකින් බෝඩිම මාරු කලා. අලුත් තැනට සිග්නල් නෑ. අවුරුද්දක් යනකම් ඩිස්කනෙක්ට් කරන්නත් බෑම කිවුව. ඩයලොග් සිග්නල් තියනවද බලල එකක් ගන්න හිතන් ඉන්නේ. :rolleyes:

    SLT නම් එපාම උනා. ගත්ත මුල් දවස් වල හොදටම වැඩ කලා. දැන් නම් සෑහෙන්න අවුල් කනෙක්ෂන් එක. රවුටරේ අවුලක්ද මන්ද. :no::no:


    ඔයාගේ සර්විස් එකේ කිසි අවුලක් නෑ හොදද..:D:D
     
    Last edited:

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    SLT හරි යන්නේ නෑ තමා. මම ඔයාගෙන් රවුටරේ අරන් මාස කීපයකින් බෝඩිම මාරු කලා. අලුත් තැනට සිග්නල් නෑ. අවුරුද්දක් යනකම් ඩිස්කනෙක්ට් කරන්නත් බෑම කිවුව. ඩයලොග් සිග්නල් තියනවද බලල එකක් ගන්න හිතන් ඉන්නේ. :rolleyes:

    SLT නම් එපාම උනා. ගත්ත මුල් දවස් වල හොදටම වැඩ කලා. දැන් නම් සෑහෙන්න අවුල් කනෙක්ෂන් එක. රවුටරේ අවුලක්ද මන්ද. :no::no:


    ඔයාගේ සර්විස් එකේ කිසි අවුලක් නෑ හොදද..:D:D

    ow...bn...ekai slt case eka...elazzz
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,892
    32,621
    113
    මම dialog per day tv ගන්න ඉන්නෙ ගාන 1500 කට විතර අඩු උනාම.
    කවද අඩු කරයිද?