




SLT හරි යන්නේ නෑ තමා. මම ඔයාගෙන් රවුටරේ අරන් මාස කීපයකින් බෝඩිම මාරු කලා. අලුත් තැනට සිග්නල් නෑ. අවුරුද්දක් යනකම් ඩිස්කනෙක්ට් කරන්නත් බෑම කිවුව. ඩයලොග් සිග්නල් තියනවද බලල එකක් ගන්න හිතන් ඉන්නේ.
SLT නම් එපාම උනා. ගත්ත මුල් දවස් වල හොදටම වැඩ කලා. දැන් නම් සෑහෙන්න අවුල් කනෙක්ෂන් එක. රවුටරේ අවුලක්ද මන්ද.
ඔයාගේ සර්විස් එකේ කිසි අවුලක් නෑ හොදද..![]()
මම dialog per day tv ගන්න ඉන්නෙ ගාන 1500 කට විතර අඩු උනාම.
කවද අඩු කරයිද?
Dialog postpaid connection have.
HD decoder ekak ganna puluwanda ekata?

call.... Thiwanka Liyanage : Call 0788 88 88 88 / 077 9 435 237 7788 උබෙන් ADSL Line එකක් ගන්නෙ කොහොමද කියපන්කො![]()