Dialog 4G 2000/=

myloo93

Well-known member
  • Oct 27, 2012
    1,576
    184
    63
    මම ලංකාවේ ඕන කෙනෙක්ට Dialog 4G Courier කරනවා. Rs 2000කට දෙන්නේ Elakiri කොල්ලොන්ට විතරයි. ඕන අය PM කරන්න. ජය වේවා.
     

    tintinonline

    Member
    Sep 19, 2013
    1,571
    207
    0
    මෙතන
    මම ලංකාවේ ඕන කෙනෙක්ට Dialog 4G Courier කරනවා. Rs 2000කට දෙන්නේ Elakiri කොල්ලොන්ට විතරයි. ඕන අය PM කරන්න. ජය වේවා.

    mata ekak denna, oke 4g witharada support karanne? :(4g nam madi ban meheta 3g thamai godak.
     
    Last edited:

    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    මේ මාසේ 27 ඉදන් 31 වෙනකන් ඩයලොග් ආකේඩ් වලින් අලුතින් connection ගන්න කට්ටියට මාස 6ක් යනකම් any time 5GB data ලැබෙනවලු. ඕන කට්ටිය හොයලා බලන්න
     
    Last edited:

    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    මට ඩයලොග් එකෙන් කෝල් කරලා කිව්වා රවුටර් එක නිකං දෙන්නේ 15GB පැකේජ් එකක් එක්ක කියල. මාසෙට බිල 1077 දවස් තුනකින් ගෙදරට ඩිලිවර් කරනවා කිව්වා මං මේ එනකං බලන් ඉන්නේ :P