Dialog 4G connection offer

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මම ගත්තෙ අටදාස් පන්සීයට ඕයි..
    :(

    පරණ රවුටර් එක හොඳලු ඕකට වඩා..
    ඕකෙ මාසයක් දෙකක් යද්දි ලයිට් පිච්චෙනවලු..
    :dull:
     

    wdrdil

    Active member
  • Jul 30, 2007
    494
    82
    28
    මම ගත්තෙ අටදාස් පන්සීයට ඕයි..
    :(

    පරණ රවුටර් එක හොඳලු ඕකට වඩා..
    ඕකෙ මාසයක් දෙකක් යද්දි ලයිට් පිච්චෙනවලු..
    :dull:

    January idan meke gaththa aya innawa.
    Hoyala balanda ehema wenawada kiyala
     

    hekrock

    Well-known member
  • Nov 23, 2006
    1,499
    31
    48
    Colombo
    After one month

    :no::no::no:
    5182524554.png
     

    rwnfrnnd

    Active member
  • Sep 9, 2008
    653
    40
    28
    Gam5
    මේක ගත්ත අය තව ප්‍රතිචාර දාන්නකෝ බලන්න.

    කුලියට ඉන්න ගෙදරක ලිපිනය තහවුරු කරන්න තමන්ගෙ නමට බිල් මුකුත් නැත්නම් මොකද කරන්නෙ? පුළුවන් නම් පිළිගන්න ඩොකියුමන්ට්ස් වල සම්පුර්ණ ලැයිස්තුවක් දාන්න.