Dialog 4G free-VIU

Boiya

Active member
  • Aug 7, 2015
    282
    120
    43
    දැන් ආවෙ මේ SMS එක Dialog එකෙන්.
    ඩයලොග් VIU මොබයිල් ඇප් එකට අවුරුදු දවස් වල ඩේටා ෆ්‍රී ලු.
    මේ තියෙන්නෙ ආපු SMS එක.


    iGVTgwO.png
     
    • Like
    Reactions: Prime HD

    Boiya

    Active member
  • Aug 7, 2015
    282
    120
    43
    Wadak naha neda machan? Mun iFlix wath duna nam patta.

    කොහොමද මචන් හරියටම දැනගන්නෙ මොන මොන ඇප්ස් වලටද ඩේටා ෆ්‍රී කියලා. DTV GO එකටත් මේ ඔෆර් එක තියෙද දන්නෙ නැහැ.