call karala email eka register karanna kiyapan ethakota hari yanawa
кσяη ησρє;19836279 said:mage dialog 4G slow ne ban
![]()
Slt ekath slow neda ban...
![]()
මට මේකට උත්තරයක් දීපල්ලකෝ....
අපේ ගෙදරට Dialog Fix 4G සිග්නල් නෑ...
ඒත් Dialog Mobile 4G සිග්නල් තියනවා
මම 4G Dongle එකක් ගන්න හොයනවා ebay එකෙන්.
ඩයලොග් මොබයිල් LTE frequency වලට හරියන මොඩල් එකක් කියපල්ලකෝ......
සමහර 4G ඩොංගල් තිබුනත් ඒවා ඩයලොග් වල LTE වලට සපෝට් කරන්නේ නැහැනේ...