Dialog 4G Homebrodband Outdoor Unit - help

Nadun16

Junior member
  • Oct 14, 2020
    40
    32
    18
    මන් ගිය සිකුරාදා Dialog 4G Homebrodband එකක් ගත්තා එකේ Siganl එකක් නෑ Hotline එකට කිව්වා ම ඇන්ටෙනා එකක් දාලා දෙනවා කිව්වා දවස් දෙකෙන්. දවස් දෙකෙන් වැඩේ උනේ නැත්තම් Call කරන්න කිව්වා මට.

    එයාලා ඇන්ටෙනා එකක් දාලා දෙන්න ආවේ නැති නිසා දැන් කතා කරා. දැන් කියනවා එයාලගේ Teem එකෙන් කියලා තියෙනවා ලු ඇන්ටෙනා Stock නෑ කියලා Stock තියෙන දවසක Teem එකෙන් කතා කරලා දාලා දෙයි කිව්වා.

    මම ඇහුවා Stock තියෙන දවස කවදා ද කියලා ? එක කියන්න දන්නේ නෑ කිව්වා.

    එයාලා එනකම් මම බිල් එක ගෙවා ගෙවා ඉන්න ඕනේ මේකට හරියන Outdoor Unit අපිට ගන්න තැනක්වත් නැද්ද ?
     
    • Like
    Reactions: Kavindu1221

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම දැක්කා බුකියෙ නම් ඇඩ් එකක් අවුට් ඩෝ ඇන්ටෙනා ගැන....... 2000/= ද කොහෙද එකක්.....!!
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,407
    8,168
    113
    උබගනේ බන් වැරැද්ද උන්ගේ කවරේජ් මැප් එකක් දාල තියෙනව. මම ගත්තේත් ඔක බලල. අවුට් ඩොර් ඇන්ටෙනා ගොඩක් යනව. හොදම දේ ඔක අරන් ගිහින් රීෆන්ඩ් ගන්න
     
    Nadun16

    Junior member
  • Oct 14, 2020
    40
    32
    18
    උබගනේ බන් වැරැද්ද උන්ගේ කවරේජ් මැප් එකක් දාල තියෙනව. මම ගත්තේත් ඔක බලල. අවුට් ඩොර් ඇන්ටෙනා ගොඩක් යනව. හොදම දේ ඔක අරන් ගිහින් රීෆන්ඩ් ගන්න

    කවරේජ් මැප් බැලුවා Outdoor Area එකේ ඉන්නේ එතනට ගිහින් උන්ගෙන් ඇහුවා උන් කියනවා Siganl කණු එකක් දෙකක් එයි කියලා, මමත් ඇත්ත කියලා හිතුව (Dialog 3G අවු 10 Use කරනවා එක කණුවයි තියෙනෙන් 5Mbps එනවා) අරන් ඇවිල්ලා බැලින්නම් එකක් නෑ Siganl ඔව් මට හිතුනේ රීෆන්ඩ් ගන්න. මොන මගුලක් ද මේ එදාම දෙනවා ද උන් රීෆන්ඩ් ?
     
    • Like
    Reactions: DjAtrocity

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,407
    8,168
    113
    කවරේජ් මැප් බැලුවා Outdoor Area එකේ ඉන්නේ එතනට ගිහින් උන්ගෙන් ඇහුවා උන් කියනවා Siganl කණු එකක් දෙකක් එයි කියලා, මමත් ඇත්ත කියලා හිතුව (Dialog 3G අවු 10 Use කරනවා එක කණුවයි තියෙනෙන් 5Mbps එනවා) අරන් ඇවිල්ලා බැලින්නම් එකක් නෑ Siganl ඔව් මට හිතුනේ රීෆන්ඩ් ගන්න. මොන මගුලක් ද මේ එදාම දෙනවා ද උන් රීෆන්ඩ් ?
    na ban deposit karanawa mama hitanne. kal yanawa. oya location ekata slt athi.
    nattan mobitel ganna
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    Complain karapan. Ehema karalath hari giye naththan complain eka escalate karapan management ekata. Ethakota godak durata wade kereyi. Habayi email eka kadden daapan hoda professional, tough widihata. Impression is important. Matath kaalayak signal case ekak tibila complain kara kara wadak une na. Passe liwwa hoda email ekak. Copy kara management ekata. Eda idala dawas dekak yanakota wade keruna. Anthimata service ekata apu un magen ahanawa mama Dialog CEO ge relation kenekda kiyala 😂
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඩයලොග් එකේ උන් ලොරි ටෝක් දුන්නට උන්ගෙ 4G හොදයි කියලා පට්ටම ස්ලෝ කනෙක්ෂන්
    මම මේ ගලවල අයින් කරලා ෆයිබර් එනි ටයිම් යන්න හදන්නෙ නොදකින් බයලොග්
     
    Nadun16

    Junior member
  • Oct 14, 2020
    40
    32
    18
    ඩයලොග් එකේ උන් ලොරි ටෝක් දුන්නට උන්ගෙ 4G හොදයි කියලා පට්ටම ස්ලෝ කනෙක්ෂන්
    මම මේ ගලවල අයින් කරලා ෆයිබර් එනි ටයිම් යන්න හදන්නෙ නොදකින් බයලොග්

    ඔව් Hutch තරම් වත් හොද නෑ. මම ඉස්සර ඉදන් පාවිචේ කරේ Dialog 3G සිම් එකක් 690 Unlimited එක. FUP වෙනකොට Addon දානවා. එකත් පට්ට Slow දැන් මාස ගානක් Cliq එකෙන් Use කරේ දෙකකට බිල් ගෙවන්න බැරි නිසා අරක ගත්තා කිසි වැඩක් නෑ උන් කියන්නේ මට බිල් ගෙව ගෙවා ඉන්න කියලා Siganl නැතත් මේක කපලා දාලා Mobitel හරි SLT හරි ගන්නවා හෙට.

    Refund ekak ganna.account ekata salli deposit karanawa sathi 2k wage yanawa

    ඔව් එක කරන්න ඕනේ
     
    Nadun16

    Junior member
  • Oct 14, 2020
    40
    32
    18
    Have the same issue. Stock enna 2 week wage yai kiwwa

    ඔකුන්ගේ පච මම සති දෙකකට කලින් ගිහින් ඇහුවාම Stock නෑ කිව්වා ඇන්ටෙනා එදා මම ගන්නේ නැතුව හැරිලා ආවා.
    සති දෙකකට පස්සේ ගිහින් ගිය සිකුරාදා ගන්නකොට දවස් 5 Stock එනවා කිව්වා. Siganl කණු එකක් වත් තියෙයි කිව්වා ඒ නිසා ගත්තා.
    හෙට දවස් 5 අනිද්දා බලලා ගිහින් Disconnect කරනවා

    ඔකුන්ගෙන් Dialog Blaze 2 Phone එකක් ගත්තා. Phone එක Use කරේ මාස 5 බැටරිය සවුත්තු උණා හැමදාම යනවා Stock නෑ
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921

    router එකට ගහන්න පුළුවන් antenna හදන එවුන් ඉන්නවා.
    මම එකක් ගත්තා . Somewhat effective. one nam number ekak dennam katha karala balanna.
    SLT wage nam ganna epa. sahenna unstable
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,734
    21,003
    113
    bump
    okata piting ante gahanna puluwan
    ali ekeng ganing habay kwada eyda danne nahasl walata covid nisa
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඔව් Hutch තරම් වත් හොද නෑ. මම ඉස්සර ඉදන් පාවිචේ කරේ Dialog 3G සිම් එකක් 690 Unlimited එක. FUP වෙනකොට Addon දානවා. එකත් පට්ට Slow දැන් මාස ගානක් Cliq එකෙන් Use කරේ දෙකකට බිල් ගෙවන්න බැරි නිසා අරක ගත්තා කිසි වැඩක් නෑ උන් කියන්නේ මට බිල් ගෙව ගෙවා ඉන්න කියලා Siganl නැතත් මේක කපලා දාලා Mobitel හරි SLT හරි ගන්නවා හෙට.
    මමත් දැන් බලන්නෙ මොබිටෙල් 4G රවුටර් එකක් ගන්නවද කියල බන්

    6zDdakI.png

    මේ පැකේජ් එකට සෙට් වෙන එකක් බලල ගන්න ඕන බන් slt එකෙන් හරි
     
    SLCyberKing

    Well-known member
  • Feb 9, 2019
    363
    504
    93
    Complain karapan. Ehema karalath hari giye naththan complain eka escalate karapan management ekata. Ethakota godak durata wade kereyi. Habayi email eka kadden daapan hoda professional, tough widihata. Impression is important. Matath kaalayak signal case ekak tibila complain kara kara wadak une na. Passe liwwa hoda email ekak. Copy kara management ekata. Eda idala dawas dekak yanakota wade keruna. Anthimata service ekata apu un magen ahanawa mama Dialog CEO ge relation kenekda kiyala 😂
    Dialog management eke email eka mokakda bro?