මන් ගිය සිකුරාදා Dialog 4G Homebrodband එකක් ගත්තා එකේ Siganl එකක් නෑ Hotline එකට කිව්වා ම ඇන්ටෙනා එකක් දාලා දෙනවා කිව්වා දවස් දෙකෙන්. දවස් දෙකෙන් වැඩේ උනේ නැත්තම් Call කරන්න කිව්වා මට.
එයාලා ඇන්ටෙනා එකක් දාලා දෙන්න ආවේ නැති නිසා දැන් කතා කරා. දැන් කියනවා එයාලගේ Teem එකෙන් කියලා තියෙනවා ලු ඇන්ටෙනා Stock නෑ කියලා Stock තියෙන දවසක Teem එකෙන් කතා කරලා දාලා දෙයි කිව්වා.
මම ඇහුවා Stock තියෙන දවස කවදා ද කියලා ? එක කියන්න දන්නේ නෑ කිව්වා.
එයාලා එනකම් මම බිල් එක ගෙවා ගෙවා ඉන්න ඕනේ මේකට හරියන Outdoor Unit අපිට ගන්න තැනක්වත් නැද්ද ?