Dialog 4g inernet settings

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    14,668
    15,226
    113
    New Zealand
    Redmi මොඩල් එක මොකක්ද? වයිෆයි වලින් අගේට ඉන්ටනෙට් යන්වා නේද? හච්, මොබිටෙල්වලිනුත් අගේට ඉන්ටනෙට් යන්න පුලුවන්, ඩයලොග් එකෙන් ඉන්ටනෙට් යද්දි ලෝඩ් වෙන්නෙ නැති ප්‍රශ්න එනවා නේද්?
    ඕක ආවේනික ලෙඩක්. ඉන්ටනෙට් සෙටින්ස් දැම්මත් සමහර ෆෝන්වල හරි යන්නෙ නැ.

    වැඩේ ගොඩ දාගන්නම බැරි උනොත් සිම් එක පරණයි නම් අලුතෙන් ඒ නම් බරේටම සිම් එකක් අරන් ට්‍රයි කරල බලපන්