Dialog 4G Internet

Nadun26

Well-known member
  • Apr 27, 2015
    13,976
    12,499
    113
    4G Slow / 3G Slow එපා වෙලා ඉන්නේ Kbps 300 වගේ එන්නේ Youtube වත් ලොඩ් වෙන්නේ නෑ කොම්පෙළං දැම්මා දවස් 4 වෙනවා තව හැදුවේ නෑ කතා කරේ නෑ එකෙක් වත් Mobitel 60 පය 3 එක ඉවර වෙන ඉවර වෙන සැරේට දාගෙන යන්නේ
     

    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    Ow ban Dialog 4G dan maseka dekaka wage indan patta slow :sorry: Bill eka nam ewanawa welawata :growl:

    Man LankaBell 4G ekak gaththa patta speed :love::love: Anika laabay