මම දෙන් use කරන්නෙ slt web surfer package එක . speed හොදයි . එහෙත් එම වෙලෙම disconnect වෙනව . උන්ගෙ customer support එකනම අන්තිමයි . නාකි dial ටිකක් ඉන්නෙ කතා කරන්න දන්නෙත් නෑ. last time ගෙදරට check කරන්න අහපු technician එකෙක් ගෙදර තිබ්බ cable එකකුත් උස්සගෙන ගිහින් .
Dialog 4G LTE Package (Fixed) එක කරන කවුරු හරි ඉන්නවද ?
http://www.dialog.lk/personal/broadband/fixed-broadband/packages/4g-lte-packages/
speed එක කොහමද කිය්ල දෙනගන්න ඔන . use කරන කෙනෙක් ඉන්නවනම් ස්පීඩ් එක location කියන්න . මගෙ location එක අලුත්ගම .