Dialog 4G night time quota

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,373
    16,216
    113
    Dialog 4G eke night time quota eken data yanne re 12n passe da?

    Router eka off karala on karanna ona kiyana kathawa aththada?
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    ඩයලොග් හැත්ත මේ දවස්වල රෑට ඩබල් පේනව ගගා රේඩියෝ එකේ කෑ ගහනවා. මං උන්නේ දවල්ට 25යි රෑට 25යි දුන්න එක දැන් රෑට ගිගාබයිට් 50යි දවල්ට 25යි දෙනව කියලා. කපටි හැත්ත මේ තාම කෑ ගහන්නේ මේ අවුරුද්ද මුල දිහා දුන්න ඩේටා වැඩි වීම මතක් කර කර. මාකටිං ට්‍රික්ස්.
     
    Jul 7, 2014
    214
    74
    0
    Dialog හොරු

    රෑ 12 වෙන්න කලින් Roter එක Off කරල, උදේ 8ට කලින් Data usage එක බලපං. Anytime Data වලින් ගානක් කැපිල තියනව දැක්කොත් පුදුම වෙන්න එපා !