5G trial nisa Unlimited neda 480-600Mbps awa. Ping eka nam fiber walata wada wadi poddak.
meka hambuna aya innawada ?Dialog 4G router ekata Dialog 5G router eka Free maru karala hambuna aya innawada? FB eke Reddit eke dakka godak ayage 4G ekata 5G device free exchange karala deela.
![]()
Dan trc eka koi stage ekeda danna yanne..ඉක්මනට 5G ආවොත් හොඳයි
Dialog 5G ගොඩක් තැන් වල මේ ළගදි Trial Sites Open කරා.ඉක්මනට 5G ආවොත් හොඳයි
ඔව්.Dialog 5G ගොඩක් තැන් වල මේ ළගදි Trial Sites Open කරා.
ඔව්.
පචයා නැත්නම් මොබිටෙල්(jio එකට දුන්න නම්) එකත් තරඟෙට expand කරනවා.![]()
එහෙම තියෙනවා නම් ඩයලොග් 5g තියෙන ටවුන්,ගම් වල එක 5G සයිට් එක ගානේ හරි දානවා.මට හිතෙන්නෙ Mobitel එකෙත් සමහර Sites වල Already Equipment හයි කරලා ඇති Enabled නැති උනාට.
Dialog එකෙත් එහෙමලූ.
Mobitel 5g ටෙස්ට් කරන්න පටන් ගත්තේ 2018 අග හරියේමට හිතෙන්නෙ Mobitel එකෙත් සමහර Sites වල Already Equipment හයි කරලා ඇති Enabled නැති උනාට.
Dialog එකෙත් එහෙමලූ.
nikan. kalin sms ekak awa. avith genath dunnaකෝමෙයි ගත්තෙ ගුපියො ??
nikan. kalin sms ekak awa. avith genath dunna
උඹේ පැකේජ් එක මොකක්ද ? ඒරියා එක කොහෙද ? ඉන්න ඒරියා එකට 5g තියනවද ?